ජපාන රජයෙන් ලංකාව ගැන තවත් තීරණයක් ගන්න යයි.. කථානායකට ඒ ගැන වහා දන්වලා..

Report

ශ්‍රී ලංකාව තුළ තාවකාලිකව නවතා තිබෙන ව්‍යාපෘති නැවත ආරම්භ කිරීමට රජය සමග සාකච්ඡා කරන බව ශ්‍රී ලංකාවේ ජපාන තානාපති ඉසොමාටා අකියෝ සදහන් කර තිබෙනවා.

පසුගියදා පාර්ලිමේන්තුවේදී කථානායක ජගත් වික්‍රමරත්න මහතා හමු වූ අවස්ථාවේ දී ඒ මහතා මේ බව සදහන් කර ඇත.

මීන් පෙර කිසිදා සිදු නොවුණ.. වන්දි ප්‍රධානයක් රජය ලබා දෙන්න යයි.. ඇමති නලින්ද කීව එම පිරිස මෙන්න..

මීන් පෙර කිසිදා සිදු නොවුණ.. වන්දි ප්‍රධානයක් රජය ලබා දෙන්න යයි.. ඇමති නලින්ද කීව එම පිරිස මෙන්න..

වාහන මිල ලෙසටම නගී?. වාහනයක් ගන්න හීන බොඳ වෙයි ද?.

වාහන මිල ලෙසටම නගී?. වාහනයක් ගන්න හීන බොඳ වෙයි ද?.

එමෙන්ම, ජපාන තානාපතිවරයා පැවසුවේ බණ්ඩාරණායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේ නව පර්යන්තයේ ඉදිකිරීම් කටයුතු ද කඩිනම් කිරීමට අපේක්ෂා කරන බවයි.

තවද, ශ්‍රී ලංකාවේ සංවර්ධනයට අවශ්‍ය සහාය ලබාදෙන බව පැවසු ඒ මහතා  කථානායකවරයා ඇතුළු රජය වෙත සිය සුබ පැතුම් එක් කර තිබෙනවා.

කෙසේ වෙතත්, මෙහිදී අදහස් දක්වමින් කථානායකවරයා මෙරට ජනතාව වෙත ජපන් රජය විසින් ලබාදී ඇති ව්‍යාපෘති පිළිබඳව සිහිපත් කරමින් ඒ වෙනුවෙන් සිය ස්තුතිය ජපානය වෙත පළ කළේ ය.

You May Like This Video👇 

.