අවුරුදු ගාණකට පස්සේ අලුත්ම වාර්තාවකින් ලංකාවටම සුබ ආරංචියක්

Report

ශ්‍රී ලංකාව අධ්‍යාපන ක්ෂේත්‍රයේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් මෙරට සමස්ත සාක්ෂරතාව 2024 වසර වන විට 97.4% දක්වා ඉහළ ගොස් ඇති බව ජන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුවේ නවතම වාර්තාව පෙන්වා දෙයි. එය 2012 වසරේදී 95.7% ක් වශයෙන් සටහන්ව ඇත.

මෙම වර්ධනයේ වඩාත්ම කැපී පෙනෙන ලක්ෂණය වන්නේ 1881 වසරෙන් පසුව ප්‍රථම වතාවට සාක්ෂරතාවයේ පවතින ස්ත්‍රී පුරුෂ පරතරය අවම මට්ටමකට පත්ව තිබීමයි.

මෙච්චර මුදලක් - ලංකා ඉතිහාසයේ වැඩිම ලොතරැයි ජයග්‍රහණය හිමි කරගත් වාසනාවන්තයා - අලෙවි නියෝජිතයටත් තෑගි

මෙච්චර මුදලක් - ලංකා ඉතිහාසයේ වැඩිම ලොතරැයි ජයග්‍රහණය හිමි කරගත් වාසනාවන්තයා - අලෙවි නියෝජිතයටත් තෑගි

එසේම 2024 වසරේ දත්තවලට අනුව පුරුෂ සාක්ෂරතාව 97.9% ක් වන අතර කාන්තා සාක්ෂරතාව 97.0% ක් වශයෙන් සටහන් වේ.

එසේම මෙරට වේගවත් ඩිජිටල් පරිවර්තනය සනිටුහන් කරමින් ඩිජිටල් සාක්ෂරතාව 67.6% දක්වාත්, පරිගණක සාක්ෂරතාව 34.7% දක්වාත් වර්ධනය වී ඇති බවත් අඳාළ දත්ත වාර්තා පෙන්වා දෙයි.

උසස්පෙළ දක්ෂයන්ට විදෙස් ශිෂ්‍යත්ව - අයදුම් කරන ආකාරය මෙන්න

උසස්පෙළ දක්ෂයන්ට විදෙස් ශිෂ්‍යත්ව - අයදුම් කරන ආකාරය මෙන්න

ලොවක් බලා සිටි මොහොත එළඹෙයි - සාමය අරන් එන්න ඉරානයේ ප්‍රබලයෝ දෙන්නෙක් පාකිස්ථානයට

ලොවක් බලා සිටි මොහොත එළඹෙයි - සාමය අරන් එන්න ඉරානයේ ප්‍රබලයෝ දෙන්නෙක් පාකිස්ථානයට