විජයදාස ඉල්ලා අස්වෙයි. - හදිසියේම ගත් තීරණය මෙන්න.

Report

විජයදාස රාජපක්ෂ මහතා අධිකරණ අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්වී ඇති බව අද (29) උදෑසන මාධ්‍ය හමුවක් පවත්වමින් ඒ මහතා මෙම තීරණය දැනුම් දුන්නා.

තමා 2024 ජනාධිපතිවරණය සඳහා අපේක්ෂකයෙකු ලෙස තරග කරනු ලබන්නේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් නොව වෙනත් සන්ධානයකින් බව ද ඔහු එහිදී ප්‍රකාශ කළා.

පිරිසකට පඩි වැඩි වෙයි. - පඩි වැඩි නොකරන සමාගම් ගැන රජයෙන් ගත් විශේෂ තීරණය.

පිරිසකට පඩි වැඩි වෙයි. - පඩි වැඩි නොකරන සමාගම් ගැන රජයෙන් ගත් විශේෂ තීරණය.


විජයදාස රාජපක්ෂ වැඩිදුරටත් අදහස් දැක්වූයේ මෙලෙසින්,

"කැබිනට් මණ්ඩලයේ තවමත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණින් තරග කරන කිසිවෙකුත් තවම ඉදිරිපත් වී නෑ. අපි දෙන්නම ආගන්තුක පක්ෂවලින් තරග කරන්නේ. මම කල්පනා කළා ජනාධිපතිතුමා මේ ගැන මගෙන් මතය ඇහුවා. ඒ නිසා ඉදිරි ජනාධිපතිවරණයට තරග කිරීම සඳහා මෙම අමාත්‍ය ධුරයෙන් සමුගන්න තීරණය කළා. ඒ බව මම දැනුම්දී තිබෙනවා. අමාත්‍ය ධුර භාරගැනීම, නෙරපීම, ඉවත්වීම මට සාමාන්‍ය දෙයක්. මීට පෙර 6 වතාවක් මට පිරිනැමපු අමාත්‍ය ධුර මම භාරගෙන නෑ."  

ආසියානු කුසලානය අතට ගත් මොහොතේ පිටිය මැදදී චමරිට ජනපතිගෙන් ආ කෝල් එක. ( සම්පූර්ණ වීඩියෝව)

ආසියානු කුසලානය අතට ගත් මොහොතේ පිටිය මැදදී චමරිට ජනපතිගෙන් ආ කෝල් එක. ( සම්පූර්ණ වීඩියෝව)