තවත් ප්‍රබල ජනාධිපති ධුර අපේක්ෂකයෙක් නාම යෝජනාවට අත්සන් තබයි. - (VIDEO)

Report

අද (14) පෙරවරුවේ ජනාධිපති ධුර අපේක්ෂක විජයදාස රාජපක්ෂ නාම යෝජනාවලට අත්සන් තබා තිබෙනවා.

මහා සංඝරත්නයේ ආශීර්වාදය මැද නාවල පිහිටි ඔහුගේ නිවසේ දී විජයදාස නාමයෝජනා සඳහා අත්සන් තබනු ලැබුවා.

ත්‍රිවිධ හමුදාවට සුබ ආරංචියක්. - තීරු බදු රහිත වාහන බලපත්‍ර නිකුත් කරයි. - එම පිරිස මෙන්න.

ත්‍රිවිධ හමුදාවට සුබ ආරංචියක්. - තීරු බදු රහිත වාහන බලපත්‍ර නිකුත් කරයි. - එම පිරිස මෙන්න.


ජාතික ප්‍රජාතන්ත්‍රවාදි පෙරමුණේ ජනාධිපති අපේක්ෂකයා ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී විජයදාස රාජපක්ෂ පසුගියදා ඇප මුදල් තැන්පත් කරනු ලැබුවා.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හිටපු සභාපති මෛත්‍රීපාල සිරිසේන පාර්ශ්වයේ සහයෝගයෙන් ඔහු මෙවර ජනාධිපතිවරණයට ඉදිරිපත්ව සිටින බව මුලදී වාර්තා වුණා.

සුපිරි ක්‍රිකට් තරුව සජිත්ගේ සහයට.

සුපිරි ක්‍රිකට් තරුව සජිත්ගේ සහයට.

හිතා ගන්නවත් පුලුවන්ද? නාම යෝජනා බාරගද්දී මෙච්චර සුපිරි ආරක්ෂාවක් - අනිද්දා මේ පැත්තෙන් යන්න එපා.

හිතා ගන්නවත් පුලුවන්ද? නාම යෝජනා බාරගද්දී මෙච්චර සුපිරි ආරක්ෂාවක් - අනිද්දා මේ පැත්තෙන් යන්න එපා.