සුපිරි ක්‍රිකට් තරුව සජිත්ගේ සහයට.
By Wayomi
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු දක්ෂ තුන් ඉරියව් ක්‍රීඩකයකු වන තිලකරත්න ඩිල්ශාන් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසට සහාය දැක්වීමට තීරණය කර තිබෙනවා.
සජිත් ප්‍රේමදාස ගේ රට ගොඩනැගීමේ ගමනට සහාය පළ කිරීමේ අරමුණින් ඒ ඩිල්ෂාන් සමගි ජන බලවේගය හා එක්ව ඇත.
මේ අතර පසුගිය දා ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කළ හිටපු ක්‍රිකට් ක්‍රීඩකයකු වන හෂාන් තිලකරත්න සහ ඔහුගේ බිරිඳ වන අප්සාරි තිලකරත්නද සජිත් ප්‍රේමදාසට සහාය පළ කිරීම සඳහා සමගි ජන බලවේගය හා එක්ව තිබෙනවා.
