ලංකාවේ දී සැමියාගේ පෞද්ගලික රෝහල තුළ දී බිරිඳව අමානුෂික ලෙස ඝාතනය කෙරේ. - වැඩි විස්තර මෙන්න.

Report

ත්‍රිකුණාමලය නගරයේ පිහිටා ඇති පෞද්ගලික රෝහලක් තුළ දී තියුණු ආයුධයකින් පහරදී කාන්තාවක් ඝාතනය කර තිබෙනවා.

මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ, එම රෝහලේ තෙවන මහලේ නේවාසිකව සිටි 63 හැවිරිදි කාන්තාවක්.

මරණකාරිය විදෙස් ගතව සිට පැමිණි අයෙක් වන අතර ඇය තම ස්වාමි පුරුෂයාට අයත් රෝහලේ 03 වන මහලේ පිහිටි කාමරයක නේවාසිකව සිට තිබෙනවා.

එම කාන්තාව කාමරයට පැමිණෙමින් සිටියදී ඇගේ සැමියාගේ සහෝදරයා විසින් එම ඝාතනය සිදුකරන්නට ඇති බව පොලීසිය සිදුකළ විමර්ශනයේදී අනාවරණය වී ඇත.

Suzuki ඇතුළු AMW වෙතින් ශ්‍රී ලාංකිකයන්ට විශේෂ දැනුම්දීමක්. - අපේක්ෂිත ඇස්තමේන්තු කළ මිල ගණන් මෙන්න.

Suzuki ඇතුළු AMW වෙතින් ශ්‍රී ලාංකිකයන්ට විශේෂ දැනුම්දීමක්. - අපේක්ෂිත ඇස්තමේන්තු කළ මිල ගණන් මෙන්න.

කෙසේ වෙතත් ඝාතනය සිදුකිරීමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර වයස අවුරුදු 55ක් වන ඝාතනයට සම්බන්ධ සැකකරු අත්අඩංගුවට ගෙන ඇති බව පොලීසිය පවසනවා.

අත්අඩංගුවට ගත් සැකකරුද එම මහලේම කාමරයක නේවාසිකව පදිංචිව සිට ඇති අතර මෘත ශරීරය මහෙස්ත්‍රාත් පරීක්ෂණය සඳහා සිද්ධිය වූ ස්ථානයේ ඇත.

ත්‍රිකුණාමල පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.

පසුගිය දින කිහිපයට සාපේක්ෂව රන් මිල දැනෙන ගාණකින් පහල යයි. - නව මිල ගණන් මෙන්න.

පසුගිය දින කිහිපයට සාපේක්ෂව රන් මිල දැනෙන ගාණකින් පහල යයි. - නව මිල ගණන් මෙන්න.

ලීටරයකට රුපියල් 6 ක මුදලක් ? - ඉන්ධන කොමිස් මුදලට මිල සූත්‍රයක්.

ලීටරයකට රුපියල් 6 ක මුදලක් ? - ඉන්ධන කොමිස් මුදලට මිල සූත්‍රයක්.