හොඳට ඇතුළට ගිය දුමින්දට මොකද උනේ..රෝහල් යන්නම වෙලා

Report

රන් අලේපිත ගිනි අවියක් සම්බන්ධයෙන් සිදුකරන පරීක්ෂණවලට අදාළව අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කරන ලද හිටපු අමාත්‍ය දුමින්ද දිසානායක බන්ධනාගාර රෝහලට ඇතුළත් කර තිබෙනවා.

ඒ ඔහු රෝගී තත්ත්වයකින් පෙළෙන බවට වෛද්‍යවරුන් විසින් නිර්දේශ කිරීමෙන් අනතුරුවයි.

රෝහල්වල වෛද්‍ය උපකරණත් හිඟයිලු

රෝහල්වල වෛද්‍ය උපකරණත් හිඟයිලු

ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණය ඊයේ දිනයේ නියෝග කරන ලද්දේ එළඹෙන 29 වන දින දක්වා හිටපු අමාත්‍යවරයා ආරක්ෂිත බන්ධනාගාරගත කිරීමටයි.

හිටපු අමාත්‍යවරයා කොළඹ අධිකරණ වෛද්‍ය නිලධාරියා වෙතද යොමු කර ලබාගත් වෛද්‍ය වාර්තා අනුව ඔහු රෝගී තත්ත්වයෙන් පසුවන නිසා බන්ධනාගාර රෝහලට යොමු කරන්නැයිද වැඩ බලන මහේස්ත්‍රාත්වරයා නියෝග කර තිබිණි. 

ගිනි අවිය මගේ මැරිච්ච අප්පච්චිගේ..දුමින්දට ඇඬේයි

ගිනි අවිය මගේ මැරිච්ච අප්පච්චිගේ..දුමින්දට ඇඬේයි