අසරණයන්ට පිහිට වෙන්න ගිහින් ගායන ශිල්පී මනේජ් සංජය කරගත්තු හරියක් ඔයින් ගියා ඇති

Report

කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයෙන් ජනප්‍රිය නව පරපුරේ ගායන ශිල්පී මනේජ් සංජය සිල්වාගේ නමින් පවත්වාගෙන ගිය ව්‍යාජ ෆේස්බුක් ගිණුමක් ඔස්සේ සිදුකළ මූල්‍ය වංචාවක් පිළිබඳව වහාම පරීක්ෂණයක් පවත්වා කරුණු වාර්තා කරන මෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කර ඇති බව වාර්තා වේ.

අද සිට රාජ්‍ය සේවකයන්ගේ වැටුපෙන් 1/30ක් කප‍යි

අද සිට රාජ්‍ය සේවකයන්ගේ වැටුපෙන් 1/30ක් කප‍යි

ඒ අනුව මෙම නියෝගය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක විමර්ශන ඒකකය වෙත ඉකුත් 14 වන දින කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තනූජා ලක්මාලි ජයතුංග මහත්මිය නිකුත් කර තිබෙනවා.

ගායන ශිල්පී මනේජ් සංජය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත ඉදිරිපත් කරන ලද පැමිණිල්ලක් සලකා බැලීමෙන් පසුව අධිකරණය මෙම නියෝගය නිකුත් කර ඇති බව සඳහන්.

සුබ ආරංචියක්, ලංකා බැංකුවෙන් සහ මහජන බැංකුවෙන් ඇප නැතුව ණය - මාලිමා මන්ත්‍රී

සුබ ආරංචියක්, ලංකා බැංකුවෙන් සහ මහජන බැංකුවෙන් ඇප නැතුව ණය - මාලිමා මන්ත්‍රී

අඳාළ පැමිණිල්ලේ යම් පුද්ගලයකු හෝ කණ්ඩායමක් තම ඡායාරූප යොදාගනිමින් ව්‍යාජ ෆේස්බුක් ගිණුම් නිර්මාණය කර ඇති බවට ඔහු දක්වා ඇත.

ඒ අනුව අධිකරණයේදී කරුණු දැක්වූ විමර්ශන නිලධාරීන් සඳහන් කළේ මනේජ් සංජය සමාජ සේවා කටයුතුවල නිරත වෙමින් අසරණ පුද්ගලයන්ට සහයෝගය දක්වන කලාකරුවෙක් වශයෙන් ප්‍රසිද්ධියට පත්ව ඇති නිසා වංචාකරුවන් එම ප්‍රතිරූපය අවභාවිත කර අඳාළ මූල්‍ය වංචාව සිදුකර තිබෙන බවයි.

මේ අතර මෙම වංචාවට අදාළ බැංකු ගිණුම් දහයක් පිළිබඳව මේ වන විටත් විමර්ශන ක්‍රියාත්මක බවද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දැනුම් දී ඇති බව පවසයි.

තිරිසන් වැඩ කරන්න එපා..අවජාතක දරැවා කාගෙද? වහාම අත්අඩංගුවට ගන්න කියලා කට ගන්න හම්බුන් නෑ මදැයි පියුමිට වුණ වැඩක්

තිරිසන් වැඩ කරන්න එපා..අවජාතක දරැවා කාගෙද? වහාම අත්අඩංගුවට ගන්න කියලා කට ගන්න හම්බුන් නෑ මදැයි පියුමිට වුණ වැඩක්

අද ලග්න පලාපල – 2025 ජූලි 15 | ඔබේ ලග්නයට අද දිනය අතිවිශේෂයි – නොසිතූ හැටි සිදුවන හැටි

අද ලග්න පලාපල – 2025 ජූලි 15 | ඔබේ ලග්නයට අද දිනය අතිවිශේෂයි – නොසිතූ හැටි සිදුවන හැටි