හොඳ වැඩේ, ඔහොම වෙලා මදි...මාලනීයට අවමන් කළ නිළියගේ සායම නළු නිළියන්ම හෝදයි (PHOTO)

Report

නිළි රැජිණියගේ අවමංගල්‍යයට ක්ෂේත්‍රයේ නළු නිළියො වගේම රටේ බොහෝ දෙනෙක් සහභාගි වුණානේ.

හැබැයි ඒ අතරෙ කාගෙත් අවධානයට ලක් වුණේ නිළි රැජිණියව බලන්න ආපු වයසක අම්මා කෙනෙකුත් තල්ලු කරගෙනම එක්තරා ජවනිකාවක් රඟ දක්වන නිළියක්.

මහින්දට අත තියන්න එපා...ප්‍රබල රටවල් දෙකක් මාලිමවට දැනුම් දෙයි... වැඩ වරද්ද ගන්න එපා

මහින්දට අත තියන්න එපා...ප්‍රබල රටවල් දෙකක් මාලිමවට දැනුම් දෙයි... වැඩ වරද්ද ගන්න එපා

එන පොට හොඳ නෑ කියලා තේරුණ නිර්ධා නටන්න යන අලුත්ම වන්නම...මේවා දැක්කා නම් මාලනීයම ඇයට...(PHOTO)

එන පොට හොඳ නෑ කියලා තේරුණ නිර්ධා නටන්න යන අලුත්ම වන්නම...මේවා දැක්කා නම් මාලනීයම ඇයට...(PHOTO)

ඇය ඒ වෙලාවේ මාලනී ෆොන්සේකා මහත්මියගේ දේහයට ගෞරව කරන්නෙත් යමෙකුට තමාව කැමරා කාචයකට හසු කර ගන්න කියලා සංඥා කරන ගමන්.

මාලනීගේ දේහය ළඟ දී වයසක අම්මෙක්ව තල්ලු කරපු ජනප්‍රිය නිළිය

මාලනීගේ දේහය ළඟ දී වයසක අම්මෙක්ව තල්ලු කරපු ජනප්‍රිය නිළිය

 

ඉතින් මේ ගැන මේ වෙන කොට සමාජ මාධ්‍ය පුරාවටම ලැව් ගින්නක් වගේ පැතිරිලා තියෙනවා.

ඇත්තම කතාව ඇයට මේ වෙද්දි උපහාස වගේම අපහාසත් අඩු නැතුව සමාජ මාධ්‍යයෙන් ලැබෙනවා.

 

මම එහෙම කළේ නෑ... මාලනීගේ දේහය ළඟ දී අම්මෙක්ව තල්ලු කරපු නිළිය කට අරී

මම එහෙම කළේ නෑ... මාලනීගේ දේහය ළඟ දී අම්මෙක්ව තල්ලු කරපු නිළිය කට අරී

ඒ නිර්ධා උයන්හේවා යන ඇගේ වීඩියෝවක් සමාජ මාධ්‍ය තුළ වයරල් වීමත් එක්ක.

කොහොම වුණත් නිර්ධා උයන්හේවාගේ මේ ක්‍රියාවට ක්ෂේත්‍රයේ ඉන්න ගොඩක් අයත් මේ වෙන කොට ඇයට පලු යන්න බැනලා සමාජ මාධ්‍යයෙ සටහන් එකතු කිරීම අපිට දැක ගන්න පුළුවන්.

කුණාටුව ශ්‍රී ලංකාවට ඇතුළු වෙයි...ජනතාව අවදානමෙන් (VIDEO)

කුණාටුව ශ්‍රී ලංකාවට ඇතුළු වෙයි...ජනතාව අවදානමෙන් (VIDEO)

ඒ අතරෙ සුමනා ගෝමස් නිර්ධා උයන්හේවාට සිය මුහුණු පොත් මේ විදියේ සටහනක් තබා තිබුණා.

ලක්ෂ 20 ට වාහනයක්....නොහිතු විදිහට මිල පහලට... වාසියක්

ලක්ෂ 20 ට වාහනයක්....නොහිතු විදිහට මිල පහලට... වාසියක්

එම සටහන, 

''- ඇත්තටම Nirdha Uyanhewa මගේ මුණු පොතේ ඉන්නවා - මේ video එක මට යාලුවෙක් එවලා තිබුණා. අර අහිංසක අම්මව අතින් තල්ලු කරනවා හැමොටම පැහැදිලිව පේනවා ඒ අම්මා Nirdha දිහා හැරිලා බලනවා video කරන කෙනාට මෙයා කියනවා video කරන්න ක්‍රමය ඒ අම්මිගෙ කාලේ මාලනී අක්කා ගෙ චිත්‍රපට ඕන තරම් බලලා ඇති නමුත් ඔයා - ගහපු ඛෙරකුත් නෑ බෙරේ පාලු නෑ මාලනී අක්කාට ගෞරවය කරන්න ඔයා ආවේ නෑ. ඔයා ලැජිජ්ජා වෙන්න දැන් හැමෝම දැක්කා ඔයාගෙ ක්‍රියා පටි පාටිය. අපිත් කලාකරුවන්ගෙන් මරණ වලට ගියා හැබයි මෙහෙම නම් නෑ මාලනී ෆොන්සේකා මහත්මිය ලංකාවේ වටිනා වස්තුවක් එයාලා තමයි මෙච්චර දුරක් මේ වටිනා කලාව රැක ගැනීමට මහන්සි උනේ - මෙතැනට ඇවිත් සාමාජ ඉස්සරහ big shot - වන්න දඟලන්න එපා - මාලනී අක්කා එක්ක - You nothing දැන්වත් ඉගෙන ගන්න හැදියාව, ඔයා අමරිකාව ටත් ආව මම දන්නවානේ මෙහෙම උන දේවල් උනත් ඔයාගෙ හිත දන්නවා ඇති''

වැදූ මව සහ බාප්පා එක්ව අවුරුදු 3 මල් කැකුලට කළ අපරාධය

වැදූ මව සහ බාප්පා එක්ව අවුරුදු 3 මල් කැකුලට කළ අපරාධය


GalleryGalleryGallery