අනේ බලන්නකෝ අතරමං වෙලා වෙරළට ගොඩගහල ඉන්න කට්ටිය...(VIDEO)
By Piyumika
ඔස්ට්‍රේලියාවේ ටැස්මේනියා ආතර් ගංගා නගරයට ආසන්න වෙරළට 150 කට අධික තල්මසුන් ගොඩගසා තිබෙනවා.
ඉන් වැඩි පිරිසක් මියගොස් ඇති අතර, මෙම තල්මසුත් අතරමං වීම නිසා වෙරළ තීරයට ගොඩගසා ඇති බවයි විදෙස් වාර්තාවල වන්නේ.
මීට පෙර ද මෙම ප්‍රදේශය ආශ්‍රිතව සමූහ වශයෙන් තල්මසුන් ගොඩගසා තිබුණා.
You may like this video