තීරණාත්මක දවස අදයි.. තරගාවලියේ ජයග්‍රහණය ගැන බලාපොරොත්තුව අද..

Report

ශ්‍රී ලංකාවට තීරණාත්මක දෙවන 20-20 තරගය අද සංචාරක බටහිර ඉන්දීය කොදේ කණ්ඩායම සහ ශ්‍රී ලංකාව අතර තරග තුනකින් සමන්විත විස්සයි විස්ස තරගාවලියේ දෙවන තරගය අද (15) පැවැත්වෙනවා.

මා පිය නිවසට ගිය සාමනේර හිමිනම මහෙම තීරණයක් ගත්තේ ඇයි..

මා පිය නිවසට ගිය සාමනේර හිමිනම මහෙම තීරණයක් ගත්තේ ඇයි..

තරගය ආරම්භ වන්නේ අද පස්වරු 7.00ටයි. රංගිරි දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවැත්වෙන මෙම තරගය ශ්‍රී ලංකා කණ්ඩායමට තීරණාත්මක තරගයක් වනවා.

හිටපු අමාත්‍යංශ ලේකම් හදිසි අනතුරකින් ජීවිතක්ෂයට..

හිටපු අමාත්‍යංශ ලේකම් හදිසි අනතුරකින් ජීවිතක්ෂයට..

තරගාවලියේ ජයග්‍රහණය ගැන බලාපොරොත්තු තබාගැනීමට නම් අද තරගය ශ්‍රී ලංකාව ජයගැනීම අනිවාර්යයි.

දෙරට අතර පෙරේදා (13) පැවති පළමු විස්සයි විස්ස තරගය කඩුලු 05කින් ජයගැනීමට කොදෙව්වන් සමත් වුණා.