පරිවාස ළමා රැදවුම් මධ්‍යස්ථානයක දැරියන් ලිංගික අලවි කළ පාලිකාවන් මාට්ටු වූ හැටි.

Report

මහනුවර පිහිටි පරිවාස දෙපාර්තමේන්තුවට අයත් ළමා රැදවුම් මධ්‍යස්ථානයක රඳවා සිටින දැරියන් ලිංගික කටයතු සදහා විවිධ පුද්ගලයන්ට මුදලට අලෙවි කරන බව වාර්තා වෙනවා.

එලෙස සිදු කරන බවට අදාල ළමා රැඳවුම් මධ්‍යස්ථාන පාලිකාවක් සම්බන්ධයෙන් පැමිණිල්ලක් ලැබී ඇති බවයි පොලීසිය සඳහන් කළේ.

මහනුවර වේරලවත්ත ප්‍රදේශයේ පිහිටි ළමා රැඳවුම් මධ්‍යස්ථාන පාලිකාවක් සම්බන්දයෙන් මේ වන විට පොලීසිය විමර්ශන ආරම්භ කර තිබෙනවා.

තවත් රජයේ පත්වීම් ලබාදීමක් ගැන සුබ ආරංචියක්.

තවත් රජයේ පත්වීම් ලබාදීමක් ගැන සුබ ආරංචියක්.


පොලිසියට තොරතුරු ලැබී තිබුනේ, අධිකරණ නියෝග අනුව පරිවාස දෙපාර්තමේන්තුවේ අධීක්ෂණය යටතේ මෙම රැඳවුම් මධ්‍යස්ථානයේ රඳවා සිටින දැරියන් මෙම පාලිකාව ලිංගික කටයුතු සඳහා විවිධ පුද්ගලයන්ට එම රැඳවුම් මධ්‍යස්ථානය තුළදී මුදලට අලෙවි කර ඇති බවටයි.

මඩාටුගම පොලිස් වසමේ ස්ථීර පදිංචි 17 හැවිරිදි දැරියක ඊයේ(08) රාත්‍රියේ මඩාටුගම පොලිස් ස්ථානයට කළ පැමිණීල්ලකට අනුව එම සිද්දිය සම්බන්ධයෙන් මෙලෙස පොලිස් විමර්ශණ ආරම්භ කර ඇත.

නලීන් බණ්ඩාරගේ රථයට ගැටුණ තරුණයා දින 6ක් ICU එකේ. - ඔහුගේ මව්පියන්ටත් සිදු වී ඇති දේ. - (PHOTOS)

නලීන් බණ්ඩාරගේ රථයට ගැටුණ තරුණයා දින 6ක් ICU එකේ. - ඔහුගේ මව්පියන්ටත් සිදු වී ඇති දේ. - (PHOTOS)


මෙම ළමා රැඳවුම් මධ්‍යස්ථානයේ පාලිකාවන් කිහිප දෙනෙකුම සේවයේ යෙදි සිටින අතර වින්දිත දැරියන් 30ක් පමණ එම ළමා රැදවුම් මධ්‍යස්ථානයේ රඳවා සිටින බව ද තොරතුරු ලැබී ඇති බවයි පොලිසිය පවසන්නේ.