අද රෑ වෙන දෙය.. හැබැයි පරිස්සමෙන්.. නිකුත් කළ නවතම නිවේදනය මෙන්න..

Report

අද (29) පස්වරුවේ හෝ රාත්‍රී කාලයේ ප්‍රදේශ රැසකට ගිගුරුම් සහිත වැසි සමග ප්‍රභල අකුණු ඇතිවීමේ අවදානමක් පවති.

ඒ බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ ය.

ජාතික ජන බලවේගයේ රජය කරන සියලු පත්කිරීම් ගැන දැනුම්දීමක්.. එතකොට රාජ්‍ය සේවකයින්ට මොකක් වෙයි ද?.

ජාතික ජන බලවේගයේ රජය කරන සියලු පත්කිරීම් ගැන දැනුම්දීමක්.. එතකොට රාජ්‍ය සේවකයින්ට මොකක් වෙයි ද?.


ඒ අනුව, බස්නාහිර, සබරගමුව, දකුණ, මධ්‍යම, ඌව, වයඹ සහ නැගෙනහිර පළාත්වලත් පොළොන්නරුව දිස්ත්‍රික්කයේත් මෙම අවදානම පවති.

වහාම, කළ දීර්ඝ කිරිමක් ගැන අධ්‍යාපන අමාත්‍යාංශය කියයි.. දිවයින පුරා පාසල් වලට වලංගුයි?.. මේක නම් දැනගෙනම ඉන්න වෙයි.. (PHOTO)

වහාම, කළ දීර්ඝ කිරිමක් ගැන අධ්‍යාපන අමාත්‍යාංශය කියයි.. දිවයින පුරා පාසල් වලට වලංගුයි?.. මේක නම් දැනගෙනම ඉන්න වෙයි.. (PHOTO)


එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ, මේ හේතුවෙන් අකුණු මගින් ඇතිවිය හැකි අනතුරු අවම කරගැනීමට පියවර ගන්නා ලෙසයි. 

දැන් එයි දැන් එයි කියලා බලන් හිටිය, විභාගයක ප්‍රතිඵල නිකුත් වෙයි.. දැන්ම මෙතනින් පිවිසෙන්න..

දැන් එයි දැන් එයි කියලා බලන් හිටිය, විභාගයක ප්‍රතිඵල නිකුත් වෙයි.. දැන්ම මෙතනින් පිවිසෙන්න..


කෙසේ වෙතත්, අද පස්වරුවේ හෝ රාත්‍රී කාලයේ මධ්‍යම, සබරගමුව, දකුණ සහ වයඹ පළාත්වලත් ගාල්ල දිස්ත්‍රික්කයේත් ඇතැම් ස්ථානවලට මිලිමීටර් 100ක පමණ තද වැසි ඇතිවිය හැකි බව ද කාලගුණවිද්‍යා බලධාරීන් නිවේදනය කළේ ය.