ආයෙම ඇට්ටි හැලෙන්න.. දෙන්න ද යන්නේ?. හෙට ඉඳලා?. කාලගුණයෙ වෙන.. නොහිතපු වෙනස මෙන්න..

Department of Meteorology Weather Latest Headlines Decision Making
By krishani Dec 28, 2024 11:59 AM GMT
krishani

krishani

Report

හෙට (29) දිනයේ උතුර, උතුරු මැද, නැගෙනහිර සහ ඌව පළාත්වලත්, හම්බන්තොට මෙන්ම මාතලේ දිස්ත්‍රික්කවලත් තැනින් තැන වැසි ඇති විය හැකිය.

ඒ බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සදහන් කළේ ය.

එමෙන්ම, බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල, මාතර, නුවරඑළිය සහ මහනුවර දිස්ත්‍රීක්කවලත් සවස් කාලයේදී ගිගුරුම් සහිත වැසි ඇති විය හැකිය.

සජිත් ප්‍රේමදාස දේශපාලනයෙන් සමු ගනී?. මොන්ටිසෝරි සහතිකෙත් පෙන්නලා..

සජිත් ප්‍රේමදාස දේශපාලනයෙන් සමු ගනී?. මොන්ටිසෝරි සහතිකෙත් පෙන්නලා..

ඒ ගමන අග්‍රාමාත්‍යවරියගේ අධ්‍යාපන සුදුසුකමත් ප්‍රශ්නයක් වෙලා?. හරිනිගේ උසස් අධ්‍යාපනය ගැන එළියට ආ දෙය මෙන්න..

ඒ ගමන අග්‍රාමාත්‍යවරියගේ අධ්‍යාපන සුදුසුකමත් ප්‍රශ්නයක් වෙලා?. හරිනිගේ උසස් අධ්‍යාපනය ගැන එළියට ආ දෙය මෙන්න..

කෙසේ වෙතත්, ගිගුරුම් සහිත වැසි සමග තාවකාලිකව තද සුළං මෙන්ම, අකුණු අනතුරු සිදු විය හැකි බැවින් ඒ පිළිබඳ සැලකිලිමත් වන ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාව වෙත දැනුම් දෙයි.

You May Like This Video👇 

.

ReeCha