ආයෙම ඇට්ටි හැලෙන්න.. දෙන්න ද යන්නේ?. හෙට ඉඳලා?. කාලගුණයෙ වෙන.. නොහිතපු වෙනස මෙන්න..
හෙට (29) දිනයේ උතුර, උතුරු මැද, නැගෙනහිර සහ ඌව පළාත්වලත්, හම්බන්තොට මෙන්ම මාතලේ දිස්ත්‍රික්කවලත් තැනින් තැන වැසි ඇති විය හැකිය.
ඒ බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සදහන් කළේ ය.
එමෙන්ම, බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල, මාතර, නුවරඑළිය සහ මහනුවර දිස්ත්‍රීක්කවලත් සවස් කාලයේදී ගිගුරුම් සහිත වැසි ඇති විය හැකිය.

ඒ ගමන අග්‍රාමාත්‍යවරියගේ අධ්‍යාපන සුදුසුකමත් ප්‍රශ්නයක් වෙලා?. හරිනිගේ උසස් අධ්‍යාපනය ගැන එළියට ආ දෙය මෙන්න..
කෙසේ වෙතත්, ගිගුරුම් සහිත වැසි සමග තාවකාලිකව තද සුළං මෙන්ම, අකුණු අනතුරු සිදු විය හැකි බැවින් ඒ පිළිබඳ සැලකිලිමත් වන ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාව වෙත දැනුම් දෙයි.
You May Like This Video👇
.