ඉදිරි පැය 36 රටටම තීරණාත්මකයි?. දැන් ලැබුන විශේෂ නිවේදනයක් මෙන්න.

Department of Meteorology Weather Latest Headlines
By krishani Jun 22, 2024 11:43 AM GMT
krishani

krishani

Report

බස්නාහිර සහ සබරගමුව පළාත්වලත්, මහනුවර, නුවරඑළිය සහ පුත්තලම දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මි.මී 100 ඉක්මවූ තද වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ ය.

ඉදිරි පැය 36 රටටම තීරණාත්මකයි?. දැන් ලැබුන විශේෂ නිවේදනයක් මෙන්න. | Weather In Sri Lanka 22Nd June 2024

මෙය ඉදිරි පැය 36 සඳහා වලංගු වේ.

එමෙන්ම, බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇති විය හැකිය.

තව ද, මාතලේ, අනුරාධපුර සහ මන්නාරම දිස්ත්‍රික්කවලටත් සිහින් වැසි වාර කිහිපයක් ඇති වේ.

ලොකුවටම වෙන්නයි යන්නේ - හෙට එළියට බහින්න කලින් මේ ගැනත් දැනගෙන ඉන්න වෙයි..

ලොකුවටම වෙන්නයි යන්නේ - හෙට එළියට බහින්න කලින් මේ ගැනත් දැනගෙන ඉන්න වෙයි..


කෙසේ වෙතත්, මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලත් උතුරු, උතුරු මැද සහ වයඹ පළාත්වලත් ත්‍රිකුණාමලය, හම්බන්තොට සහ මොනරාගල දිස්ත්‍රික්කවලත් විටින් විට හමන පැ.කි.මී 40 - 50ක පමණ තද සුළං ඇති විය හැකිය.

Sri Lanka Presidential Election 2024

NPP
Anura Kumara Dissanayake
5740179 55.89%
SJB
Sajith Premadasa
4530902 44.11%