වහාම.. උණුසුම් කාලගුණ තත්ත්වය ගැන.. නවතම නිවේදනයක් නිකුත් කරයි.. හෙට වෙන දෙය මෙන්න..(PHOTOS)
කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
ඒ උණුසුම් කාලගුණ තත්ත්වය පිළිබඳවයි.
එම නිවේදනය අද (17) ප.ව 4:00 නිකුත්කර තිබෙනවා.
ඒ හෙට (18) දිනය සඳහා වලංගු වන පරිදි ය.
ඒ අනුව උතුරු, උතුරු මැද, වයඹ, බස්නාහිර සහ දකුණු පළාත් සහ රත්නපුර දිස්ත්‍රික්කයේ ඇතැම් ස්ථානවල උණුසුම් දර්ශකය, එනම් මිනිස් සිරුරට දැනෙන උණුසුම “අවධානය යොමුකළ යුතු” මට්ටමක පවති යැයි අපේක්ෂා කරයි.
කෙසේ වෙතත්, මෙම තත්ත්වය තුළ ප්‍රමාණවත් පරිදි ජලය පානය කළ යුතු වේ.
එමෙන්ම, හැකිතාක් සෙවන ඇති ස්ථානවල රැඳී සිටීම සිදුකළ යුතු අතර කුඩා ළමුන්, වැඩිහිටි හා රෝගී පුද්ගලයින් සම්බන්ධයෙන් විශේෂ අවධානය යොමු කළ යුතු වේ.
එම නිවේදනය පහතින් දැක් වේ,

