දිවයින පුරා ප්‍රදේශ රැසකට වැස්ස සහ සුළං තත්ත්වයක්..

Report

බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනයන් නිකුත් කරමින් පවසනවා.

අරුණට අවසන් පූර්ව තරඟයේ සිදුවූ අවාසනාවන්ත සිදුවීම ..ඔහුගේ කාලය අවලංගු කරයි..

අරුණට අවසන් පූර්ව තරඟයේ සිදුවූ අවාසනාවන්ත සිදුවීම ..ඔහුගේ කාලය අවලංගු කරයි..


මේ අනුව, දිවයිනේ සෙසු ප්‍රදේශවල සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේදී තැනින්තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවයි, නිවේදනයක් නිකුත් කරමින් එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

මේෂ,කන්‍යා,මකර සහ මීන ලග්න හිමියන් අද දැඩි කල්පනාකාරීව වැඩකරන්න..නැතිනම් වෙන දේ මෙන්න..

මේෂ,කන්‍යා,මකර සහ මීන ලග්න හිමියන් අද දැඩි කල්පනාකාරීව වැඩකරන්න..නැතිනම් වෙන දේ මෙන්න..


නැගෙනහිර, ඌව සහ උතුරු පළාත්වල ඇතැම් ප්‍රදේශවලට මි.මී. 50ට වැඩි තරමක තද වැසි ඇතිවිය හැකි බවත් එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ.