අද සිට රට පුරා කාලගුණයේ විශේෂ වෙනසක්..

Report

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් අද දිනයේ කාලගුණය සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරමින් පවසනවා.

මේ අනුව, බස්නාහිර, සබරගමුව, දකුණු සහ වයඹ පළාත්වලත් මහනුවර සහ නුවරඑලිය දිස්ත්‍රික්ක වලත් වැසි වාර කිහිපයක් ඇතිවන බවයි දන්වා ඇත්තේ.

17ත් හැවිරිදි තරුණ යුවලක් මහ රෑ දිය ඇල්ලකින් පහලට පනී..අනතුරුව සිදු වූ දේ මෙන්න..

17ත් හැවිරිදි තරුණ යුවලක් මහ රෑ දිය ඇල්ලකින් පහලට පනී..අනතුරුව සිදු වූ දේ මෙන්න..


උතුරු සහ උතුරු මැද පළාත්වල වැසි ස්වල්පයක් ඇතිවිය හැකි බවත්, නැගෙනහිර සහ ඌව පලාත්වල සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේ ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව ද දන්වා ඇත .

තවද උතුරු, උතුරු මැද සහ වයඹ පළාත්වලත් හම්බන්තොට දිස්ත්‍රික්කයේත් විටින් විට හමන පැ.කි.මී. (40-50) ක පමණ තද සුළං ඇතිවිය හැකි බව ද එම දෙපාර්තමේන්තුව පවසයි.

සිංහ, ධනු, කුම්භ සහ මීන ලග්න වල අය අද ඉතාමත් කල්පනාකාරීව කටයුතු කරන්න..නැතිනම් වෙන දේ මෙන්න..

සිංහ, ධනු, කුම්භ සහ මීන ලග්න වල අය අද ඉතාමත් කල්පනාකාරීව කටයුතු කරන්න..නැතිනම් වෙන දේ මෙන්න..


කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටින්නේ ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසයි.