ඇට්ටි හැලෙන්න දෙන්න යන්නේ?. කාලගුණය නොහිතපු ලෙස වෙනස් වෙයි.. එතකොට අද රෑ මොකක්ද වෙනවා කියන්නේ?.
හෙට (11) දින දිවයිනේ ප්‍රදේශ රැසකට මිලිමීටර 100 ඉක්මවූ තද වැසි ඇති විය හැකිය.
ඒ බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සදහන් කළේ ය.
මෙලෙස තද වැසි නැගෙනහිර, ඌව සහ මධ්‍යම පළාත්වල මෙලෙස තද වැසි ඇති විය හැකිය.

ඊයේ 300 සීමාවේ පිම්මේ දුවපු ඩොලරයට.. අද වුණ දෙය හිතාගන්න පුළුවන් ද?. මහ බැංකුව කළ දැනුම්දීම මෙන්න..(PHOTO)
තවද, උතුර, උතුරු මැද, නැගෙනහිර, ඌව සහ මධ්‍යම පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තතමේන්තුව සඳහන් කළේ ය.
මේ අතර, උතුර, උතුරු මැද සහ නැගෙනහිර පළාත්වලත් මාතලේ සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලට අද රාත්‍රියට තරමක තද වැසි ඇති විය හැකිය.
You May Like This Video👇