දිස්ත්‍රික්ක 03ක් ගැන එකවරම දැනුම්දීමක්.. ඔබත් මේ දිස්ත්‍රික්කවල ද?. එතකොට අද රෑ වෙනවා කියන්නෙ මොකක්ද?.

By krishani Nov 10, 2024 01:51 PM GMT
krishani

krishani

Report

දිවයිනේ ඇතැම් ප්‍රදේශවලට පවතින වර්ෂාපතනය හමුවේ දිස්ත්‍රික්ක තුනකට තවදුරටත් නායයෑමේ අවදානම් බලාත්මක කර තිබෙනවා.

ඒ ජාතික ගොඩනැගිලි හා පර්යේෂණ සංවිධානය විසින් ය.

වාහන ගමනාගමනය සීමා කිරිමක් ගැන දැනුම්දීමක් - මෙන්න මේ දවසේ.. විකල්ප මාර්ග භාවිතා කරන්න..

වාහන ගමනාගමනය සීමා කිරිමක් ගැන දැනුම්දීමක් - මෙන්න මේ දවසේ.. විකල්ප මාර්ග භාවිතා කරන්න..

ඒ අනුව බදුල්ල, නුවර සහ නුවරඑළිය යන දිස්ත්‍රික්කවලට මෙම නායයාමේ අවධානම ක්‍රියාත්මක කර ඇත.

මේ අතර, අද (10) රාත්‍රී කාලයේදීත් මධ්‍යම, ඌව සහ දකුණ යන පළාත්වලට වැසි ඇති විය හැකි ය.

පුදුමයි නේද?. මෙරට පවුල් විශාල ගාණකගේ බැංකු ගිණුම්වලට.. අනිද්දා ලැබෙන්න යන ප්‍රතිලාභය මෙන්න..

පුදුමයි නේද?. මෙරට පවුල් විශාල ගාණකගේ බැංකු ගිණුම්වලට.. අනිද්දා ලැබෙන්න යන ප්‍රතිලාභය මෙන්න..

ඒ බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ ය.

ReeCha