මේ මොකක්ද වෙන්න යන්නේ ඒ ගමන.. ඉදිරි දවස් ටිකේලු වෙන්න යන්නේ.. එතකොට හෙට..

Report

ඉදිරි දින කිහිපයේ දී දිවයිනේ නිරිතදිග ප්‍රදේශවල දැනට පවතින වැසි තත්ත්වයේ තාවකාලික වැඩිවීමක් අපේක්ෂා කෙරේ.

ක්‍රිකට් රසිකයින්ට ඇහැට කඳුලක් එන දෙයක් වෙලා.. වහාම තීරණයකට ගිහින්.. මේ දැන් ලැබුණ ආරංචිය මෙන්න..

ක්‍රිකට් රසිකයින්ට ඇහැට කඳුලක් එන දෙයක් වෙලා.. වහාම තීරණයකට ගිහින්.. මේ දැන් ලැබුණ ආරංචිය මෙන්න..


ඒ බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ ය.

පොල් නැතුවම උයන්න වෙයි ද?. පොල් මිල ගැන ඇස් උඩ යන්නම ඇහෙන ආරංචිය මෙන්න.

පොල් නැතුවම උයන්න වෙයි ද?. පොල් මිල ගැන ඇස් උඩ යන්නම ඇහෙන ආරංචිය මෙන්න.


ඒ අනුව බස්නාහිර, සබරගමුව පළාත්වල මෙන්ම ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල ඇතැම් ප්‍රදේශවලට හෙට (09) දිනයේ මිලිමීටර 50ක පමණ තරමක තද වැසි ඇති විය හැකිය.

රටම බලන් හිටිය, විභාගයේ ප්‍රතිඵල හෙට.. එම විශේෂ දැනුම්දීම මෙන්න.. (PHOTO)

රටම බලන් හිටිය, විභාගයේ ප්‍රතිඵල හෙට.. එම විශේෂ දැනුම්දීම මෙන්න.. (PHOTO)


කෙසේ වෙතත්, වැඩිදුරටත් එම නිවේදනයේ සඳහන් වන්නේ ඌව පළාතේත්, අම්පාර සහ මඩකලපුව දිස්ත්‍රික්කවලත් සවස් කාලයේ හෝ රාත්‍රි කාලයේදී වැසි ඇති විය හැකි බවයි.