ජනපතිගෙන් වහාම ගැසට්ටුවක් - එම ගැසට් නිවේදනයට අනුව මින් පස්සෙ වෙන දෙය මෙන්න.. (PHOTO)

Report

විදුලිබල සැපයීම සම්බන්ධ සියලුම සේවා සහ ඛනිජ තෙල් නිෂ්පාදන හා ඉන්ධන සැපයීම හෝ බෙදාහැරීම අත්‍යවශ්‍ය සේවා බවට පත් කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

ජනපතිගෙන් වහාම ගැසට්ටුවක් - එම ගැසට් නිවේදනයට අනුව මින් පස්සෙ වෙන දෙය මෙන්න.. (PHOTO) | A Gazette Notification

ඒ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ උපදෙස් මත ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතා විසින් ය.

පොහොට්ටුවෙන් ගිය රෝහිත ගැන පත්තරෙන් චමුදිත කියූ දේ..(VIDEO)

පොහොට්ටුවෙන් ගිය රෝහිත ගැන පත්තරෙන් චමුදිත කියූ දේ..(VIDEO)


මෙම ගැසට් නිවේදනය ඊයේ (05) නිකුත් කර තිබෙනවා.

එම ගැසට් නිවේදනය පහතින් දැක් වේ,  

Gallery