හෙට රෑ 11.00 වෙනකම් කාලය.. ලංකාවටම තීරණාත්මකයි.. හවස් යාමේ එකවරම නිකුත් කළ නිවේදනය මෙන්න..

Report

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් ප්‍රබල අකුණු පිළිබඳ අවවාදාත්මක නිවේනදයක් නිකුත් කර තිබෙනවා.

එම නිවේදනය අද (02) පස්වරුවේ නිකුත් කර ඇත.

සුරාබදු දෙපාර්තමේන්තුවෙන් රතු එළියක්.. තව මාස කීය ද 2025 ට.. බාර් වැහෙයි?.

සුරාබදු දෙපාර්තමේන්තුවෙන් රතු එළියක්.. තව මාස කීය ද 2025 ට.. බාර් වැහෙයි?.


ඒ අනුව හෙට (03) රාත්‍රී 11.00 දක්වා එය වලංගු වෙයි.

ඒ අනුව නැගෙනහිර, ඌව සහ උතුරුමැද පළාවලත් මුලතිව් සහ වවුනියාව දිස්ත්‍රික්කවලත් සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන ගිගුරුම් සහිත වැසි සමග ප්‍රබල අකුණු ඇතිවීමේ වැඩි හැකියාවක් පවතී.

මාලිමා ආණ්ඩුවේ පළමු කැබිනට් දැනුම්දීමත් වුණා එහෙනම්.. ඩොලරයට මේ එකවරම වුණේ මොකක් ද?. (PHOTO)

මාලිමා ආණ්ඩුවේ පළමු කැබිනට් දැනුම්දීමත් වුණා එහෙනම්.. ඩොලරයට මේ එකවරම වුණේ මොකක් ද?. (PHOTO)


ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මගින් සිදුවන අනතුරු අවම කරගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටියි.