මාලිමා ආණ්ඩුවේ පළමු කැබිනට් දැනුම්දීමත් වුණා එහෙනම්.. ඩොලරයට මේ එකවරම වුණේ මොකක් ද?. (PHOTO)
ශ්‍රී ලංකා මහ බැංකුවට අනුව සඳුදාට සාපේක්ෂව අද (01) එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල තවදුරටත් ඉහළ ගොස් තිබෙනවා.
ඒ අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් අනුපාතිකය රු. 293.50 සිට රු. 292 ක් විය.
එමෙන්ම, එහි විකුණුම් මිල රු. 302.56 සිට රු. 301.05 ක් විය.

රටම දන්න, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරෙක් පැදවූ රියක් අනතුරකට ලක් වෙලා.. බඹරෙක් ඇවිත් කරපු හරියක්..
කෙසේ වෙතත්, ගල්ෆ් මුදල් ද ඇතුළුව විදේශ මුදල් තොගයකට සාපේක්ෂව රුපියල විශාල වශයෙන් ඉහළ ගොස් ඇත.
