අද දිනයේ කාලගුණ අනාවැකිය මෙන්න.. ප.ව 2කින් පස්සේ වෙන්න යනදේ
By R.rishma
දකුණු පළාතේ සහ රත්නපුර දිස්ත්‍රික්කයේ ස්ථාන කිහිපයක ප.ව. 2.00න් පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි අතර, දිවයිනේ අනෙකුත් ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වියළි කාලගුණයක් පවතිනු ඇත.
උතුරු, උතුරු-මැද, මධ්‍යම, සබරගමුව, දකුණු, ඌව සහ වයඹ පළාත්වල උදෑසන කාලයේ සමහර ස්ථානවල මීදුම් සහිත තත්ත්වයක් අපේක්ෂා කළ හැකිය.