දිවයින පුරා අද වෙනස්ම කාලගුණ තත්ත්වයක්...

By Piyumika Feb 16, 2025 12:42 AM GMT
Report

දිවයිනේ බොහෝ ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් අද (16) වියළි කාලගුණ තත්ත්වයක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

අහස උසට නගින එළවලු මිල...

අහස උසට නගින එළවලු මිල...

එම දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ, උතුරු, උතුරු-මැද ,නැගෙනහිර, වයඹ සහ මධ්‍යම පළාත්වල හිමිදිරි උදෑසන කාලයේදී ශීත කාලගුණ තත්ත්වයක් අපේක්ෂා කළ හැකි බවය.

අධික උණුසුම හමුවේ ඇති වෙන මේ තත්ත්වයන්ගෙන් මිදෙන්න මේ දේ කරන්නැයි උපදෙස්..

අධික උණුසුම හමුවේ ඇති වෙන මේ තත්ත්වයන්ගෙන් මිදෙන්න මේ දේ කරන්නැයි උපදෙස්..

දිවයිනේ තැනින් තැන උදෑසන කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් පැවතිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් පවසයි.

You may like this video