මේ ප්‍රදේශ වල ඉන්න ඔයා ප්‍රවේසමෙන් ...ප්‍රදේශ කිහිපයකට ගිගුරුම් සහිත වැසි ...

By Piyumika Nov 20, 2024 01:20 AM GMT
Report

උතුරු සහ නැගෙනහිර පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත ඇති විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

නව රජයේ කැබිනට් ප්‍රකාශක තනතුර අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්සට..

නව රජයේ කැබිනට් ප්‍රකාශක තනතුර අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්සට..

දිවයිනේ සෙසු ප්‍රදේශවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ. බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මි.මී.75ට වැඩි තරමක තද වැසි ඇතිවිය හැකිය.

වත්තේ මුර සංචාරයේ යනකොට අහුලා ගත්තදේ නිසා නවතින්න සිද්ධවුණේ හිතුවෙවත් නැති තැනක ..

වත්තේ මුර සංචාරයේ යනකොට අහුලා ගත්තදේ නිසා නවතින්න සිද්ධවුණේ හිතුවෙවත් නැති තැනක ..

බස්නාහිර, සබරගමුව, මධ්‍යම, ඌව සහ දකුණු පළාත්වල ඇතැම් ස්ථානවල උදෑසන කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් පවතී.

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටී.