ප්‍රදේශ රැසකට කාලගුණයෙන් රතු නිවේදනයක්..!
By Sithumi
රත්නපුර, කෑගල්ල, කොළඹ ගාල්ල, මාතර, කළුතර මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්වලට නායයෑම් අවදානමක් ඇති බව වාර්තා වනවා.
රත්නපුර, කලවාන, ඇලපාත, කුරුවිට සහ ඇහැළියගොඩ ප්‍රදේශීය ලේකම් කොට්ඨාසවලට යි මෙම රතු නිවේදන පනවා ඇත්තේ.
පවතින අධික වර්ෂාව හේතුවෙන් දිවයිනේ ප්‍රදේශ රැසක ම ජන ජීවිතයට යම් යම් බලපෑම් ඇති වී ඇති ආකාරය දැක ගත හැකි යි.
ඇතැම් ප්‍රදේශවල දිය ඇලි ඉතා ප්‍රචණ්ඩ ලෙස ගලා හැලෙන ආකාරය දැකගත හැකි අතර, සමහර කුඩා සොරොව් බිඳී ගොස් තිබුණු ආකාරය ද වාර්තා වුණා.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් whatsApp,වෙත පිවිසෙන්න... |