කොළඹ බලේ ගන්න අපි සුදානම් - රවී කියයි

Colombo Ravi Karunanayake UNP Sinhala news
By Hashini May 18, 2025 02:11 AM GMT
Hashini

Hashini

Report

එක්සත් ජාතික පක්‍ෂ පාර්ලිමේන්තු මන්ත‍්‍රී රවි කරුණානායක මහතා කියා සිටියේ තිරය පිටිපස ඉඳන් කොළඹ බලේ ගන්න වැඩ කරන්න සුදානම් බවයි.

ඔහු මේ පිළිබඳව කොළඹ පැවති මාධ්‍ය හමුවකදී අදහස පළ කර සිටියා.

වැඩිදුරටත් අදහස් දැක්වූ මන්ත්‍රීවරයා,

සාමාන්‍ය පෙළ ප්‍රායෝගික පරීක්ෂණ පැවැත්වෙන දිනය ගැන දැනුම් දීමක්

සාමාන්‍ය පෙළ ප්‍රායෝගික පරීක්ෂණ පැවැත්වෙන දිනය ගැන දැනුම් දීමක්

''යම් අය සද්ද කරගෙන ගිහිල්ලා ඔලුව බිම ගහගන්නවා. හරි වෙලාවට පොදු පක්ෂයක් එකතු වෙලා හරි තැනට ඒවි..කොළඹට ලැබුණු ප්‍රතිඵලය අනුව පොදු විපක්ෂයක් හැටියට කටයුතු කළ යුතුයි මෙතරම් මන්ත්‍රීවරු රටට ඔරොත්තු දෙන්නේ නෑ. මේ ක්‍රමයවැරදි..රටක් ඉදිරියට ගෙනියන්න සුරංගනා කතා නොකියා රට ඉදිරියට යන්නේ කොහොමද කියලා වැඩ කටයුතු කළ යුතුයි imf එක කියන විදියට කරන්න ඕන නෑ අපිට පුළුවන් විදියට කරන පෙන්නුවාම ඇති..රටින් ලුණු ගෙන්වන්න අවශ්‍ය නෑ. ලුණු වලට ස්ථාවර මිලක් නියම කරානම්..වාහන ගෙන්වන එකද කරන්න ඕන ජනතාව රැකගැනීමට කරන්න ඕන..

රටේ දැවෙන ප්‍රශ්නයක් ජනතාවගේ නිවාස ගැටලුව ගැන මම පාර්ලිමේන්තුවේ කතා කරා. නිවාස ලබා ගන්න ක්‍රමයක් යෝජනා කරා ආණ්ඩුවත් ඒක පිළිගත්තා..අද පොඩි අනුපාතය වැඩිවෙලා තියෙනවා බිලියන 3000ක් මේ පොලී අනුපාතයත් එක්ක රට ගෙනියන්න අමාරුයි අඩු පොලී අනුපාතයක් සමඟ රට ගෙනියන්න ඕන..පකිස්ථානයට ණය දෙන්න පුළුවන් නම් අපේ රටේ ආයෝජනය වැඩි කරගන්න උදව් කරන්නේ නැත්තේ ඇයි දැනට රටවල් දාහතක් සමග කතා කරලා බදු බදුපාතය අඩු කර ගෙන තිබෙනවා. අපිත් ඇමරිකාව සමග කතා කළ යුතුයි අපි අපේ අපනයනය ආරක්ෂා කර ගත යුතුයි''.

පළාත් සභා ඡන්දය ගැන රජය බයෙන්?

පළාත් සභා ඡන්දය ගැන රජය බයෙන්?

ReeCha