පළාත් සභා ඡන්දය ගැන රජය බයෙන්?

Uva Province Election National People's Power - NPP Sinhala news
By Mithu May 18, 2025 01:25 AM GMT
Mithu

Mithu

Report

වසර කිහිපයක් තිස්සේ කල් දමා තිබෙන පළාත් සභා මැතිවරණය පැවැත්වීම සම්බන්ධයෙන් රජයේ මත බෙදීමක් ඇතිව තිබෙන බව වාර්තා වෙයි. පළාත් පාලන මැතිවරණයෙන් පසු ප්‍රතිඵලයත් සමඟ පළාත් සභා මැතිවරණය ද ඉක්මනින් පැවැත්විය යුතු බව එක් පාර්ශවයක් පවසද්දී තවත් අදහසක් වී ඇත්තේ දැනට පවතින ආකාරයෙන්ම පලාත් සභා මැතිවරණය නොපවත්වා පවතින ලෙසින්ම ඉදරියට යාමටයි.

මොකද්ද මේ ආයේ වෙන්නේ කොවිඩ් යළිත්?

මොකද්ද මේ ආයේ වෙන්නේ කොවිඩ් යළිත්?

පළාත් සභා මැතිවරණය ඉක්මනින් පැවැත්වීම සඳහා අවශ්‍ය නීති සංශෝධන සඳහා දැනටමත් ආණ්ඩුව විසින් ක්‍රියාමාර්ග ගනිමින් ඇත. ආණ්ඩු පක්‍ෂය අවස්ථා කිහිපයකදීම පැවසුවේ පලාත් සභා මැතිවරණයද හැකි ඉක්මනින් පවත්වන බවය. ඊට අවශ්‍ය නීති රීති පාර්ලිමේන්තුවේදී සම්මත කිරීමෙන් පසු ඒ අනුව පළාත් සභා මැතිවරණය හැකි ඉක්මනින් පැවැත්වන බවත් පවසා තිබේ ඉන්දීය අග්‍රාමාත්‍යවරයාගේ මෙරට සංචාරයේදීද පළාත් සභා මැතිවරණය හැකි ඉක්මනින් පැවැත්වීමේ වැදගත්කම දෙරටේ ඒකාබද්ද ප්‍රකාශනයෙන්ද පැවසින.

විවිධ තරග ඉසව් සදහා අනුදි හැඩවුණු හැටි

විවිධ තරග ඉසව් සදහා අනුදි හැඩවුණු හැටි

ReeCha