දෙගොඩ තලන.. ඇද හැලෙන මහ වැස්සෙම.. ජල කප්පාදුවකුත්.. වෙලාව එක්ක ප්‍රදේශ ටික මෙන්න..(PHOTO)

Report

හෙට (05) පස්වරු 6.00 සිට 06වැනිදා පෙ.ව 6 දක්වා පැය 12ක් බියගම ජල පවිත්‍රාගාරයට ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි.

ඒ මීගමුව - කොළඹ ප්‍රධාන මාර්ගයේ අත්‍යවශ්‍ය අළුත්වැඩියා කටයුත්තක් හේතුවෙන් ය.

අ.පො.ස සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින දරුවන්ට.. විභාග දෙපාර්තමේන්තුවෙන් විශේෂ දැනුම්දීමක් මෙන්න..

අ.පො.ස සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින දරුවන්ට.. විභාග දෙපාර්තමේන්තුවෙන් විශේෂ දැනුම්දීමක් මෙන්න..


ඒ අනුව ජා ඇල, කටුනායක, / සීදුව නගර සභා බල ප්‍රදේශ, කටාන, මිනුවන්ගොඩ ප්‍රාදේශීස සභා බල ප්‍රදේශ සහ ජා- ඇල, ගම්පහ ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයේ කොටසකට මෙසේ ජල සැපයුම අත්හිටුවන බව එම මණ්ඩලය වැඩිදුරටත් සඳහන්කර සිටියි.

දෙයියනේ මේ මොකක්ද වුණේ?. බසයක් ප්‍රපාතයකට පෙරලී යයි.. සියල්ලන් කම්පා කරමින්.. 36ක් ජීවිතක්ෂයට.. මියගිය එක්කෙනෙක්ට ලක්ෂ 2ක මුදලක්..(PHOTOS)

දෙයියනේ මේ මොකක්ද වුණේ?. බසයක් ප්‍රපාතයකට පෙරලී යයි.. සියල්ලන් කම්පා කරමින්.. 36ක් ජීවිතක්ෂයට.. මියගිය එක්කෙනෙක්ට ලක්ෂ 2ක මුදලක්..(PHOTOS)


එම නිවේදනය පහතින් දැක් වේ,

Gallery