ඔන්න ඉතින් අන්තිමට ඒකත් වුණා.. වස්ති අනුශ්ක වොල්ගා කල්පනී සමගින් විවාහා වෙයි.(PHOTOS)
By Sithumi
අනුශ්ක කියලා කියන්නේ හැමෝම ආදරය කරන කෙනෙක්නේ.
ඉතින් ඔහු මේ වන විට නොහිතපු තරම් දුර ගියපු කෙනෙක්.
ඒ වගේම වොල්ගා කල්පනි කියන්නේ හරිම ආදරණීය චරිතයක්.
ඇය හර්ශනගෙන් වෙන්වෙලා දැන් ගොඩක් කල්. පහුගිය දවස්වල තිබුණු කට කතාවක් තමයි.
හර්ශන සහ වොල්ගා අතර තියන සම්බන්දයක් ගැන.
ඉතින් කොහොම කොහොම හරි ඒ සම්බන්දේ දැන් ඇත්තක් වෙලා.
ඉතින් ඒ දෙන්නාගේ විවාහා ජායාරූපයක් මේ වෙද්දි සමාජ මාධ්‍යයේ සංසරණය වෙනවා.
ඒ ජායාරූපය පහතින් බලන්න.






