ප්‍රවීණ රංගන ශිල්පී වසන්ත විට්ටච්චි අභාවප්‍රාප්ත වෙයි
By Dharu
ජ්‍යෙෂ්ඨ රංගන ශිල්පියෙකු වන වසන්ත විට්ටච්චි මහතා අභාවප්‍රාප්ත වී තිබේ.
මෙරට සිනමාව, වේදිකාව මෙන්ම ටෙලි නාට්‍ය යන ක්ෂේත්‍ර තුනේම යුග ගණනාවක කටයුතු කර ඇති ඒ මහතා අත්දැකීම් සහිත කලාකරුවෙක් වන අතර රංගන ශිල්පියෙකුට අමතරව වේශනිරූපණ ශිල්පියෙකු ලෙසද ඒ මහතා කලා ක්ෂේත්‍රයේ කටයුතු කර ඇත.