වසන්ත සමරසිංහ අත්අඩංගුවට? ගම්මන්පිලගෙන් කරුණු අනාවරණයක්

Report

වත්මන් මාලිමා ආණ්ඩුවේ කැබිනට් අමාත්‍ය සහ දූෂණ විරෝධී පෙරමුණේ නායක වසන්ත සමරසිංහ මහතා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කල යුතුව සිටින පුද්ගලයෙක් බව පිවිතුරු හෙළ උරුමය නායක නීතිඥ උදය ගම්මන්පිල මහතා කරුණු අනාවරනය කරනවා.

Facebook ,Instagram පාවිච්චි කරාද ? එහෙනම් පොටෝ ඔක්කොම ලීක් වෙයි ගැලරියේ තිබ්බ පොටෝත් එළියට

Facebook ,Instagram පාවිච්චි කරාද ? එහෙනම් පොටෝ ඔක්කොම ලීක් වෙයි ගැලරියේ තිබ්බ පොටෝත් එළියට

ගම්මන්පිල මහතා සදහන් කරන්නේ වෘතීය සමිතියකට අයත් දේපලක් වංචනික ලෙස අවභාවිතා කිරීම සම්බන්දයෙන් ගල්කිස්ස උසාවියේ පවරා ඇති නඩුවකට අදාලව වසන්ත සමරසිංහ මහතා මෙසේ අත්අඩංගුවට ගත යුතු වුවද මේ දක්වා එය සිදු කිරීමට පොලීසිය අපොහොසත් වී ඇති බවයි.

සමලිංගික නීතිය - මහ කොමසාරිස්වරයාගේ මතය අධිකරණ ඇමති ප්‍රතික්ෂේප කරයි

සමලිංගික නීතිය - මහ කොමසාරිස්වරයාගේ මතය අධිකරණ ඇමති ප්‍රතික්ෂේප කරයි

උදය ගම්මන්පිල මහතා මේ අදහස් පල කර සිටියේ මාලිමා රජයේ නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ, කඩුවෙල නගාරාධිපති රන්ජන් ජයලාල් යන මහත්වරුන්ද පාර්ශවකරුවන් වන මේ ආන්දෝලනාත්මක ගණුදෙුනව සම්බන්ධයෙන් සම්පුර්ණ කරුණු අඩංගු හෙළිදරව්වක් සිය යූටියුබ් නාලිකාව මගින් සිදු කරමින්.

මීට අමතරව මෙම වැඩසටහනේදී සහල් අර්බුදය, උතුරේදී ධීවර ඇමතිවරයාට එල්ලවූ විරෝධය පිටුපස ක්‍රියාත්මක වූ බලවේග, යලි ඇතිවූ රේගුවේ බහාලුම් තදබදය, සූර්ය බලශක්තියට මාලිමාවෙන් කුඩම්මාගේ සැලකිලි ලැබීමට හේතුව, ඉරාන ඊශ්‍රායල සටන් විරාමයේ නවතම තොරතුරු ඇතුළු කාලීන තොරතුරු රැසක් සාකච්ඡාවට ලක් කෙරුණා. 

ඉෂාක් වෙනුවෙන් ජනපති කළ දේ කෝටිය සම්පූර්ණයි

ඉෂාක් වෙනුවෙන් ජනපති කළ දේ කෝටිය සම්පූර්ණයි