සුප්‍රීම් සැට් ආදායම මිලියන 342යි, ටෙන්ඩර් නැති ගිවිසුම් - ඇමති වසන්ත ආයි කට අරී

Rohitha Rajapaksa Latest Headlines Wasantha Samarasinghe Sinhala news gagana news
By Shehan Sep 03, 2025 12:26 PM GMT
Shehan

Shehan

Report

සුප්‍රීම් සැට් චන්ද්‍රිකාව ඔස්සේ රටට ලැබුණු ආදායම සම්බන්ධයෙන් අගමැතිවරියට ලබා දී ඇත්තේ වැරදි තොරතුරු බව අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා පවසයි.

එම ආදායම රුපියල් දහස්වලින් දක්වා ඉහළින් රුපියල් මිලියන ලෙස සඳහන් කිරීමෙන් මෙම අර්බුදය නිර්මාණය වූ බව පෙන්වා දෙන ඔහු, වසර 7ක් සඳහා ලැබී ඇත්තේ රු. බිලියන 342ක් නොව රු. මිලියන 342ක් බව සඳහන් කළේය.

මහින්ද අප්පච්චි සිරිසේන ඩබලත් එක්ක තනියට අලි සබ්රි, විජයදාස ,සාගල, දිලිත්වත් එකතු කරන් දාපු සාකච්ඡාව මේකයි එහෙනම්

මහින්ද අප්පච්චි සිරිසේන ඩබලත් එක්ක තනියට අලි සබ්රි, විජයදාස ,සාගල, දිලිත්වත් එකතු කරන් දාපු සාකච්ඡාව මේකයි එහෙනම්

අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේ, මෙම චන්ද්‍රිකාව අභ්‍යවකාශගත කර ඇත්තේ ශ්‍රී ලංකාවට ලැබෙන අයිතිය භාවිතා කරමින් බවත්, ඒ සඳහා ටෙන්ඩර් කැඳවීමක් නොකර අත්තනෝමතික ලෙස අදාළ සමාගමට එම අවස්ථාව ලබා දී ඇති බවත්ය.

දෙරණ 360 වැඩසටහනට එක්වෙමින් අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා මේ බව අනාවරණය කළේය.

මෙම චන්ද්‍රිකාවේ ආදායම සම්බන්ධ තොරතුරුවල නිරවද්‍යතාව සහ එහි ක්‍රියාකාරීත්වය පිළිබඳව දේශපාලන ක්ෂේත්‍රයේ නැගෙන විවේචන මධ්‍යයේ මෙම ප්‍රකාශයන් තවදුරටත් අවධානය දිනා ගනු ඇතැයි අපේක්ෂා කෙරේ. 

රන් මිල වාර්තා බිඳයි - ශ්‍රී ලංකාවේ ඉහළම අගයට

රන් මිල වාර්තා බිඳයි - ශ්‍රී ලංකාවේ ඉහළම අගයට

පරන්තන් - මුලතිව් නන්දිකඩාල් වට්ටුවාකල් අලුත් පාලම ඉදි කෙරේ

පරන්තන් - මුලතිව් නන්දිකඩාල් වට්ටුවාකල් අලුත් පාලම ඉදි කෙරේ

සූදු ක්‍රීඩා නියාමන අධිකාරිය පනත බලාත්මක කරයි

සූදු ක්‍රීඩා නියාමන අධිකාරිය පනත බලාත්මක කරයි