එක කුණාටුවක් ඉවර උනා විතරයි තව එකක් ..ඉස්සරහට බඩගින්නේ ඉන්න වෙයිද ..

Report

 මහා පරිමාණ නිෂ්පාදකයින් සහල් නිෂ්පාදනය කළත් ඇතිවී තිබෙන ආපදා තත්ත්වය මත ප්‍රවාහන කටයුතු අඩාල වීම නිසා වෙළඳපොළ තුළ සහල් හිඟයක් නිර්මාණය වෙමින් පවතින බව සුළු හා මධ්‍ය පරිමාණ වී මෝල් හිමියන්ගේ සංගමය පවසනවා.

ඖෂධ හිගයක් ඇති විය හැකියි කියද්දීත් ලිපි ශීර්ෂයක් අල්ලාගෙන මොකක්ද මේ කරන වැඩේ..

ඖෂධ හිගයක් ඇති විය හැකියි කියද්දීත් ලිපි ශීර්ෂයක් අල්ලාගෙන මොකක්ද මේ කරන වැඩේ..

එහි සභාපති යු.කේ. සේමසිංහ මේ බව කියා සිටියේ අනුරාධපුරයේදී ඊයේ ප්‍රවෘත්ති සාකච්ඡාවක් පවත්වමින්. එහිදී ඔහු වැඩිදුරටත් කියා සිටියේ ඇතැම් ප්‍රදේශවල මේවන විටත්ප සහල් හිගයක් මතුව ඇති බවයි.

පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන්ට මොකක්ද මේ දෙන්න යන්නේ..එක්කෙනෙක්ට මෙච්චරයි කියලා මුදලකුත් වෙන් කරලා..

පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන්ට මොකක්ද මේ දෙන්න යන්නේ..එක්කෙනෙක්ට මෙච්චරයි කියලා මුදලකුත් වෙන් කරලා..

එමෙන්ම, මරඳගහමුල සහල් ව්‍යාපාරිකයින්ගේ සංගමයේ සාමාජික එස්.එස් රණසිංහ සදහන් කළේ, සහල් ගැටලු‍වට මේ වනතුරු රජයෙන් නිසි විසදුමක් ලබා දී නොමැති බවයි.

You may like this video