පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන්ට මොකක්ද මේ දෙන්න යන්නේ..එක්කෙනෙක්ට මෙච්චරයි කියලා මුදලකුත් වෙන් කරලා..

Report

පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන්ට ලැප්ටොප් පරිගණකයක් හෝ පරිගණකයක් දීමට මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යාංශය තීරණය කර තිබේ.

පළාත් පාලන ඡන්ද විමසීම පැවැත්විය හැකි දිනය පිළිබදව ...

පළාත් පාලන ඡන්ද විමසීම පැවැත්විය හැකි දිනය පිළිබදව ...

නවක මන්ත්‍රිවරුන් වෙනුවෙන් පාර්ලිමේන්තුවේ පැවැති තුන් දින වැඩමුළුවේදී මේ බව දැනුම් දෙනු ලැබ ඇත.

ආපදා තත්වයෙන් වැලේ වැල් නැති වුනු ගොවි මහතුන්ට මොකද වෙන්නේ..මෙන්න රජය ගත්ත තීරණය..(VIDEO)

ආපදා තත්වයෙන් වැලේ වැල් නැති වුනු ගොවි මහතුන්ට මොකද වෙන්නේ..මෙන්න රජය ගත්ත තීරණය..(VIDEO)

මේ සඳහා එක් මන්ත්‍රිවරයෙක් වෙනුවෙන් අවම වශයෙන් රුපියල් ලක්ෂ පහක් වෙන් කෙරෙන බව එම අමාත්‍යාංශ ආරංචි මාර්ග කීවේය. ලබන අයවැයෙන් මේ සඳහා ප්‍රතිපාදන වෙන් කිරීමට නියමිතය.

You may like this video