තවත් ක්‍රිකට් තරුවක් පිටියට සමු දේ..
By Piyumika
ඔස්ට්‍රේලියාව විස්සයි විස්ස ලෝක කුසලානයෙන් ඉවත් වීමෙන් පසු ඩේවිඩ් වෝනර් ජාත්‍යන්තර ක්‍රිකට් දිවියෙන් සමු ගැනීමට තීරණය කර තිබේ.
බංගලාදේශයට එරෙහිව ඇෆ්ගනිස්තානය ලැබූ විශිෂ්ඨ ජයග්‍රහණය සමඟ ඔස්ට්‍රේලියාවට සුපිරි 8 වටයේ සිට අවසන් පූර්ව වටය දක්වා ඉදිරියට යාමට නොහැකි විය.
2024 වසර ආරම්භයේදී වෝනර් ඔහුගේ අවසන් ටෙස්ට් තරගයට පෙර එක්දින ජාත්‍යන්තර පිටියෙන් සමුගැනීමේ තීරණය ප්‍රකාශ කළේය .
නමුත් ඔහුව කැඳවනු ලැබුවහොත් 2025 පාකිස්ථානයේ පැවැත්වෙන චැම්පියන්ස් කුසලානයට ක්‍රීඩා කිරීම ගැන සළකා බලන බවද ඔහු සඳහන් කර ඇත .