මහජන ආරක්ෂක අමාත්‍යංශයේ නිල වෙබ් අඩවිය අසභ්‍ය වෙබ් අඩවියක් වෙලා

By R.rishma Apr 24, 2025 10:59 AM GMT
Report

ශ්‍රී ලංකාවේ මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ නිල වෙබ් අඩවියේ අසභ්‍ය හා අනුචිත භාෂාවක් ඇතුළත් බව 2025 අප්‍රේල් 24 වැනිදා (බ්‍රහස්පතින්දා) දක්නට ලැබිණි.

වෙබ් අඩවියේ ‘ලේකම්’ (Secretary) යන මාතෘකාව යටතේ මෙම අපහාසාත්මක අන්තර්ගතය දිස්වන අතර, එය අමාත්‍යාංශ තොරතුරු පළ කිරීමට අදහස් කළ කොටසක තිබී හමුවී ඇත.

දලදා පෝලිමේ අයෙක් මිය යයි… පෝලිම්වල ගැටුම්... යුද හමුදාව කැදවයි… (Video)

දලදා පෝලිමේ අයෙක් මිය යයි… පෝලිම්වල ගැටුම්... යුද හමුදාව කැදවයි… (Video)

මෙම ක්‍රියාව කවුරුන් විසින්, කුමන අරමුණකින් සිදු කරන ලද්දේද යන්න තවමත් අනාවරණය වී නොමැති අතර, වෙබ් අඩවිය හැක් කිරීමක් හෝ බාහිර පාර්ශවයකින් සිදුකළ අනිසි බලපෑමක් බවට සැක පළ වේ.

අධිකාරීන් මේ පිළිබඳ නිල ප්‍රකාශයක් තවමත් නිකුත් කර නොමැති නමුත්, සයිබර් ආරක්ෂණ විශේෂඥයන් මෙම සිදුවීම වහා විමර්ශනය කර, නිවැරදි කිරීමේ උග්‍ර අවශ්‍යතාව අවධාරණය කරති.

ඇඟ කිලි පොලා යන සිද්දියක් - බිරිඳගේ රහස් අවයවය පිළිස්සූ සැමියා!

ඇඟ කිලි පොලා යන සිද්දියක් - බිරිඳගේ රහස් අවයවය පිළිස්සූ සැමියා!


Gallery