පුංචි ඡන්දයට සුදුසුකම් ලැබූ ඡන්ද දායකයින්
මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා පවසනේ පළාත් පාලන ආයතන ඡන්ද විමසීම සඳහා ඡන්ද දායකයින් 17,296,330 දෙනෙකු සුදුසුකම් ලබා ඇති බවයි.
පළාත් පාලන ආයතන 336ක් සඳහා පැවැත්වෙන මෙම ඡන්ද විමසීමට අදාළ කටයුතු පිළිබඳව අද දිවයිනේ සියලු දිස්ත්‍රික් තේරීම්භාර නිලධාරීවරුන්, නියෝජ්‍ය හා සහකාර මැතිවරණ කොමසාරිස්වරුන් කැඳවා සාකච්ඡා කළ බව ඔහු පැවසීය.
එම සාකච්ඡාවෙන් අනතුරුව පැවති මාධ්‍ය හමුවට එක්වෙමින් ඔහු මෙම අදහස් පල කළේය.
"පළාත් පාලන ආයතන 336ක් සඳහා නාමයෝජනා කැඳවීම් දැන්වීම් නිකුත්කරලා අවසන් .ඒ අනුව කොට්ඨාස 4872ක් සඳහා සභිකයින් තෝරා පත් කර ගැනීම සඳහා මේ මැතිවරණය පැවැත් වෙන්නේ. ඒ සඳහා 17,296,330ක ඡන්ද දායකයින් සංඛ්‍යාවක් ලියාපදිංචි වී සිටිනවා. 2024 ජනවාරි මාසයේ 31 දක්වා ගත්තොත් ඊට අදාළ අද දිනයෙදී සියලුම් දිස්ත්‍රික් තේරිම්භාර නිලධාරීන්වරුන් සහ දිස්ත්‍රික් නියෝජ්‍ය සහ සහකාර කොමසාරිස්වරු සමග මෙත කමිෂන් සභාවේ සභාපතිවරයත්, සමාජික මහත්මීන් සහ නිලධාරී මණ්ඩලය සකච්ඡාවක් පවත්වනු ලැබුවා."
 
                 
                     
                                             
         
     
     
     
     
     
                             
        ![බන්ධනාගාරවල 64% මත්ද්‍රව්‍ය නාමිකයින් - ජනපති හෙළි කරයි [VIDEO]](https://cdn.ibcstack.com/article/2d8ce6b0-229f-4ea8-8598-671bccef29b6/25-69030329f1320-sm.webp) 
        ![රනිල් අධිකරණයට - රනිල් වෙනුවෙන් මැති ඇමතිවරු රැසක් එකතු වේ [VIDEO]](https://cdn.ibcstack.com/article/9d16374e-d8e9-4f54-8891-bc88a8ee9605/25-6901c9e577745-sm.webp) 
        ![නාරහේන්පිට ගින්න - නිවාස සංකීර්ණයේ සිරවී සිටින කට්ටිය මුදාගැනීමට දැඩි වෙහෙසක් [VIDEO]](https://cdn.ibcstack.com/article/73681d00-7b87-4620-9d80-4f7030a8fde7/25-690195b987668-sm.webp) 
        ![ලේඩිස්ලට රට යන්න දෙන්නේ නෑ ගියපු අය ඉන්නේ මඩම්වල - ආන්දෝලනාත්මක වීඩියෝවේ ඇත්ත නැත්ත [VIDEO]](https://cdn.ibcstack.com/article/8c0ee2cb-0a47-46b0-b2ce-c84e0317f412/25-6900d84571fd1-sm.webp) 
        ![වැලිගම සභාපති ඝාතනයේ වෙඩික්කරු සියල්ල වමාරයි - කොන්ත්‍රාත්තුව ඩුබායි වලින්ලු.. [VIDEO]](https://cdn.ibcstack.com/article/c177408b-beaf-411b-9de0-cc4fbac35be4/25-68fe794a2a88e-sm.webp) 
         
         
        ![වැලිගම සභාපති ලසන්තට වෙඩි තබා පලා යාමේ CCTV දර්ශණ මෙන්න [VIDEO]](https://cdn.ibcstack.com/article/a01f3a8c-4ee0-4b04-b1b9-31e5260c5c8b/25-68f891be30aee-sm.webp) 
         
         
         
         
         
         
         
        ![චූටි පහන්දිට මොකද මේ වෙලා තියෙන්නේ [PHOTOS]](https://cdn.ibcstack.com/article/737a188e-5694-4aac-a335-0a8993c7a114/25-6904a6211aec7-sm.webp) 
         
         
         
         
         
         
         
        