වීසා ගැන රජයෙන් අලුත්ම තීරණයක් - ඒ අනුව මින් ඉදිරියට වීසා නිකුත් වෙන්නෙ මෙන්න මෙහෙමයි..

Report

ඉදිරියේ දී ආරක්ෂක අමාත්‍යාංශයේ පූර්ව අනුමැතිය ලබාදීමෙන් අනතුරුව පමණක් රුසියාවට ගමන් කිරීම සඳහා අපේක්ෂා කරන හිටපු ආරක්ෂක අංශ සාමාජිකයින් සඳහා වීසා නිකුත් කිරීමට කටයුතු කරනු ඇත.

වීසා ගැන රජයෙන් අලුත්ම තීරණයක් - ඒ අනුව මින් ඉදිරියට වීසා නිකුත් වෙන්නෙ මෙන්න මෙහෙමයි.. | Visa Issuance To Russia

ඒ බව විදේශ අමාත්‍ය අලි සබ්රි මහතා  සිය නිල X ගිණුමේ සටහනක් තබමින් සඳහන් කළේ ය.

ඒ මහතා මේ බව සඳහන් කර ඇත්තේ අද (29) කොළඹ දී රුසියානු තානාපති Levan S. Dzhagaryan සමග පැවති හමුවකින් අනතුරුවයි.

රාජ්‍ය සේවකයින්ගේ ගැටලුවක් විසඳෙයි ද?.(PHOTOS)

රාජ්‍ය සේවකයින්ගේ ගැටලුවක් විසඳෙයි ද?.(PHOTOS)


කෙසේ වෙතත්, වැඩිදුරටත් විදේශ අමාත්‍යවරයා පැවසුවේ ඉදිරියේ දී මේ සම්බන්ධයෙන් වැඩිදුරටත් කටයුතු කිරීමට විදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය තාරක බාලසූරිය මහතා ද රුසියාවේ සංචාරයක නිරතවීමට නියමිත බවයි.