ඇත්තටම එදා කාත් එක්කද කෝලි ෆෝන් එකෙන් මේ හුරතල් වුණේ?. සමාජ මාධ්‍ය කැළඹී ගිය ඒ සිද්ධිය මෙන්න..(PHOTOS)

Report

විරාට් කෝලී කීවහම ඇත්තටම නොදන්න කෙනෙක් නැහැ.

ඔහු ලෝකයක් හදුනන ආදරණීය සැමියෙක් වගේම පියෙක්.

ඉතිම් වත්මන් ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමේ අග්‍රගන්‍යයම පිතිකරුවා වන විරාට් කෝලි ජාත්‍යන්තර විස්සයි20 ක්‍රිකට් පිටියට සමුදෙන බව ද නිල වශයෙන් ප්‍රකාශයට පත් කළා.

ලෝක කුසලාන අවසන් මහා තරඟයේ දිනුම තීරණය වෙයි.. ලෝකයම බලා හිටිය ඒ තියුණු තරඟයේ ප්‍රතිඵලය මෙන්න..

ලෝක කුසලාන අවසන් මහා තරඟයේ දිනුම තීරණය වෙයි.. ලෝකයම බලා හිටිය ඒ තියුණු තරඟයේ ප්‍රතිඵලය මෙන්න..


2024 විස්සයි විස්ස තරගය තමන්ගේ අවසන් ලෝක කුසලාන තරගාවලිය මෙන්ම, ඉන්දියාව වෙනුවෙන් ක්‍රීඩාකරන අවසන් තරගාවලිය බව විරාට් පැවසුවා.

ඒ ලෝක කුසලාන අවසන් තරගයෙන් අනතුරුව පැවැති මාධ්‍ය සාකච්ඡාවට එක්වෙමින්.

ඉතිම් තරගය ජයග්‍රහණය කළ ඉන්දීය කණ්ඩායම ගැන ලෝකයම කතා කළ හැටි ගැන ඔබට අමුතුවෙන් කියන්න ඕන නැහැනේ.

අවසන් සටනේ, ඉන්දියාවම පුදුම කළ කෝලි ඉන්දියාව ගොඩ දැම්මෙ මෙන්න මෙහෙමයි..

අවසන් සටනේ, ඉන්දියාවම පුදුම කළ කෝලි ඉන්දියාව ගොඩ දැම්මෙ මෙන්න මෙහෙමයි..


ඉතිම් තරගයේ ඒ ජයග්‍රහණය නිසා ගොඩක් සතුටින් හිටිය කෝලී එයාගේ දුරකථනයෙන් ගත්ත වීඩියෝ කෝල් එකක් ගැන හැමෝගෙම කතා බහට ලක් වුණා. 

ඉතිම් වාර්තා වුණේ ඒ විරාට්ගේ සුරතල් දියණියත් එක්ක ඒ සතුටු මොහොත ගත කළා කියලා.

බලන්නකෝ ඒ කොහොමද කියලා..   

GalleryGalleryGalleryGallery