මැතිවරණ නීති උල්ලංඝනය කිරීම් වැඩි වෙයි

Report

2025 පළාත් පාලන මැතිවරණයට අදාළව ප්‍රචණ්ඩ ක්‍රියා හා මැතිවරණ නීති උල්ලංඝනය කිරීම් සම්බන්ධයෙන් දිවයින පුරා පොලිස් ස්ථාන වෙත පැමිණිලි වාර්තා වී ඇති බව පොලිසිය වාර්තා කරයි.

කළුතර පොලිස් කොට්ඨාසයේ අඟලවත්ත පොලිස් වසමේ දී බැන තර්ජනය කර පහරදීමට තැත් කිරීමක් සම්බන්ධයෙන් පැමිණිල්ලක් ඊයේ (30) දිනයේ දී ලැබී ඇති අතර ඒ සම්බන්ධයෙන් අඟලවත්ත පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි. ‍

තලාතුඔය, තණමල්විල, අලුත්ගම, මාතලේ සහ ගලේවෙල යන පොලිස් වසම්වලින් මැතිවරණ නීති උල්ලංඝනය කිරීම්වලට අදාළව ද පැමිණි 5ක් වාර්තා වී තිබේ.

පාතාලයෙන් පොලිසියට දිගටම මරණ තර්ජන...!

පාතාලයෙන් පොලිසියට දිගටම මරණ තර්ජන...!

චෙරි මලින් වැසී ගිය වොෂින්ටනය

චෙරි මලින් වැසී ගිය වොෂින්ටනය

බීමතින් රිය ධාවනය කළ පුද්ගලයෙකුට වැඩ වරදී

බීමතින් රිය ධාවනය කළ පුද්ගලයෙකුට වැඩ වරදී