විජයකලා මහේෂ්වරන් අනතුරකට ලක්වෙයි.

By Wayomi Jun 29, 2023 06:20 AM GMT
Report

අද (29) උදෑසන මුන්දලම ප්‍රදේශයේ දී හිටපු රාජ්‍ය ඇමතිනි විජයකලා මහේෂ්වරන් මහත්මිය රිය අනතුරකට ලක්ව තිබෙනවා.

අනතුරින් පසුව ඇයව හලාවත මහ රෝහල වෙත ඇතුළත් කර ඇති අතර මේ වනවිට ඇය හලාවත රෝහලේ දැඩිසත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන බව රෝහල් අධ්‍යක්ෂවරයා කියා සිටියේ.