ඉන්දියාවට ජයක්...

Report

ඉන්දියාව සහ සිම්බාබ්වේ අතර පැවති දෙවැනි 20යි 20 ජාත්‍යන්තර ක්‍රිකට් තරගය පහසුවෙන් ජයගැනීමට සංචාරක ඉන්දීය කණ්ඩායම සමත්විය.

ඔවුන් එම තරගය ලකුණු 100කින් ජයගත්තේ ය.

දුරකථන සොරකමේ ගිය අම්මයි දුවයි...

දුරකථන සොරකමේ ගිය අම්මයි දුවයි...

මෙම තරගයේ පළමුව පන්දුවට පහරදුන් ඉන්දීය කණ්ඩායම කඩුලු 234ක් රැස්කළහ.

එමෙන් ම, සත්කාරක සිම්බාබ්වේ කණ්ඩායම සියලුදෙනා දැවී රැස්කළේ ලකුණු 134ක් පමණි.