IPL ඉතිහාසය අලුත් කල විභව් සූර්යවංශි
By Hashini
රාජස්ථාන් රෝයල්ස් සහ ගුජරාට් ටයිටන්ස් කණ්ඩායම් අතර තරඟය ඊයේ පැවැත්වුණා.
එහිදී රාජස්තාන් රෝයල්ස් කණ්ඩායමේ 14 හැවිරිදි විභාව් සූර්යවංශි පන්දු 35කින් ශතකයක් රැස් කිරීමට සමත් වුණා.
ඔහු පන්දු 38කින් ලකුණු 101ක් රැස් කර ගත්තා.
ඊට 6 පහැර 11ක් සහ 4 පහර 7ක් ඇතුළත්.
මෙය IPL ඉතිහාසයේ වේගවත්ම දෙවන ශතකය වනවා.