එක පිට ආපු ද්විත්ව භූමිකම්පාවලින් සිදු වූ මහ විනාසය - ගොඩනැගිලි 189ක් සම්පූර්ණයෙන්ම කඩා වැටෙයි

Report

එක්සත් ජාතීන්ගේ අනුග්‍රහය ලත් නව තක්සේරුවකට අනුව, වෙනිසියුලාවේ ඉකුත් දින ඇති වූ ද්විත්ව භූමිකම්පා නිසා අවම වශයෙන් ඩොලර් බිලියන 37 ක සෘජු භෞතික හානියක් සිදුවී ඇති බව ඇස්තමේන්තු කර තිබෙනවා.

එය වසර ගණනාවක ආර්ථික පරිහානිය සහ පිරිහෙන යටිතල පහසුකම් හේතුවෙන් දැනටමත් දුර්වල වී ඇති රටක් මුහුණ දෙන දැවැන්ත ප්‍රතිසංස්කරණ අභියෝගයක් බවට පත්ව ඇත.

ජුනි 24 වන දින උතුරු-මැද වෙනිසියුලාවේ තත්පර 39 ක පරතරයකින් සිදු වූ 7.2 සහ 7.5 ක ප්‍රබලත්වයෙන් යුත් ද්විත්ව භූමිකම්පාවලින් මේ වන විට පුද්ගලයින් 12,666 දෙනෙකු තුවාල ලබා ඇති බව සන්නිවේදන අමාත්‍යාංශය මඟින් නිකුත් කරන ලද යාවත්කාලීන කරන ලද සංඛ්‍යාලේඛනවලට අනුව බලධාරීන් සඳහන් කර ඇත.

ජූලි 04 වන දිනය පුරා වලංගු නිවේදනයක් - රටටම ප්‍රවේශම්වන මෙන් දන්වයි

ජූලි 04 වන දිනය පුරා වලංගු නිවේදනයක් - රටටම ප්‍රවේශම්වන මෙන් දන්වයි

එමෙන්ම පුද්ගලයින් 6,462 දෙනෙකු බේරාගෙන ඇති අතර, නිවාස අහිමි වීමෙන් පසු ස්ථිර නිවාස නොමැතිව 15,050 දෙනෙකු තවමත් සිටින බව වාර්තා වේ.

මේ අතර ප්‍රධාන භූමිකම්පාවෙන් පසුව පසු කම්පන 890ක් වාර්තා වූ අතර, ගොඩනැගිලි 885කට බලපෑම් එල්ල වී තිබෙනවා. ඉන් ගොඩනැගිලි 189ක් සම්පූර්ණයෙන්ම කඩා වැටී ඇත.  

මධ්‍යම චිලී වෙරළ තීරයේ පොළොව දෙදරමින් භූමිකම්පාවක් - ජනතාව කැළඹෙයි

මධ්‍යම චිලී වෙරළ තීරයේ පොළොව දෙදරමින් භූමිකම්පාවක් - ජනතාව කැළඹෙයි

පැසිෆික් සාගරයේ අසාමාන්‍ය වෙනස්කමක් - ලෝක කාලගුණ විද්‍යා සංවිධානයෙන් ලෝකයටම අනතුරු ඇඟවීමක් - මෙන්න විස්තරේ

පැසිෆික් සාගරයේ අසාමාන්‍ය වෙනස්කමක් - ලෝක කාලගුණ විද්‍යා සංවිධානයෙන් ලෝකයටම අනතුරු ඇඟවීමක් - මෙන්න විස්තරේ

පාතාල කණ්ඩායම් එක තැනකට එකතු වෙලා ජනාධිපතිවරයා සම්බන්ධයෙන් තීරණයක් ගන්න සාකච්ඡා කරලා.. ජනාධිපතිවරයාගේ ආරක්ෂාව සම්බන්ධයෙන් අතිශය භයානක තත්ත්වයක්

පාතාල කණ්ඩායම් එක තැනකට එකතු වෙලා ජනාධිපතිවරයා සම්බන්ධයෙන් තීරණයක් ගන්න සාකච්ඡා කරලා.. ජනාධිපතිවරයාගේ ආරක්ෂාව සම්බන්ධයෙන් අතිශය භයානක තත්ත්වයක්