වාහන ආනයනයේ දි බදු කොහොම ද ගහන්නේ?. බදු එක්ක වාහන මිල?. කැබිනට් ප්‍රකාශක මේ දැන් කළ දැනුම්දීම මෙන්න..
වාහන ආනයනය කිරීමේ දී බදු ප්‍රතිපත්තිය සම්බන්ධයෙන් ඉදිරියේ දී මුදල් අමාත්‍යාංශය විසින් ප්‍රකාශයක් නිකුත් කරනු ඇත.
ඒ බව කැබිනට් ප්‍රකාශක ඇමති නලින්ද ජයතිස්ස මහතා සඳහන් කළේ ය.

ජනාධිපති අරමුදලෙන් මුදල් ගත්ත මැති ඇමතින්ගේ.. ලිස්ට් එකක් නලින්ද ජයතිස්ස එළියට දැම්මට පස්සේ.. මෙන්න දැන් කරන්න යන දෙය..
වාහන ආනයනය කිරීම සම්බන්ධයෙන් දැනට ප්‍රකාශය කර ඇත්තේ ආනයනය කරන දිනය හා ආනයනය කිරීමට අවසර දෙන වාහන කාණ්ඩ පමණක් බව ද ඒ මහතා සදහන් කළේ ය.
කෙසේ වෙතත්, අද (24) කැබිනට් මාධ්‍ය හමුවේ දී ඒ මහතා මෙම අදහස් පල කළේ ය.
You May Like This Video👇
.