රත්රන් පැන්න පිම්ම.. පවුමක ගාණ දැන් කීයද දන්නව ද?.. අද මිල ගණන් මෙන්න..(PHOTO)

Report

දවසින් දවස රන් මිලේ සිදුවෙන වෙනස්කම් මොනවද කියලා දැනගන්න කැමැතියිනේ.

අද (23) වෙළඳපොළේ රන් අවුන්සයක මිල සටහන් වූයේ රුපියල් 771,253.00ක් ලෙස වේ.

අලුතෙන්ම ගෙන්නන වන්ඩියක් ගන්න එක හීනයක්ම වෙයි ද?. වාහන මිල ඇස් උඩ යන ගාණකින් ඉහළට..

අලුතෙන්ම ගෙන්නන වන්ඩියක් ගන්න එක හීනයක්ම වෙයි ද?. වාහන මිල ඇස් උඩ යන ගාණකින් ඉහළට..

වහාම, විශ්‍රාම ගැන්වීමේ වයස් සීමාව දීර්ඝ කරමින්.. අති විශේෂ ගැසට්ටුවක් එළියට.. රාජ්‍ය සේවයේ මෙන්න මේ අයගේ...

වහාම, විශ්‍රාම ගැන්වීමේ වයස් සීමාව දීර්ඝ කරමින්.. අති විශේෂ ගැසට්ටුවක් එළියට.. රාජ්‍ය සේවයේ මෙන්න මේ අයගේ...

මෙම ඉහළ යාමත් සමඟ කැරට් 24 ග්‍රෑම් 1ක මිල රුපියල් 27,210.00ක් ලෙස සටහන් විය.

එමෙන්ම, කැරට් 22 සහ 21 ග්‍රෑම් 1ක මිල පිළිවෙළින් රුපියල් 24,950.00ක් සහ රුපියල් 23,810.00 ලෙසත් සටහන්ව ඇත.

වැඩිදුර විස්තර ඇතුළත් මිල ගණන් පහතින් දැක් වේ,

You May Like This Video👇 

.

Gallery