මේ වයස් සීමාවේ.. වහාම ජනවාරි 01වෙනිදා සිට වෙන තහනම.. මාලිමා ආණ්ඩුව දරුවන් ගැන එකවරම ගත් තීරණය මෙන්න..
සෞඛ්‍ය හා ජන මාධ්‍ය නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය හංසක විජේමුණි මහතා විශේෂ ප්‍රකාශයක් සිදු කර තිබෙනවා.
ඒ අවුරුදු 12ට අඩු ළමුන් වෙළඳ ප්‍රචාර සඳහා යොදාගැනීම ජනවාරි 01වනදා සිට අත්හිටුවන බවයි.

මත්පැන් ලෝලීන් බීලත් හමාරයි?. වහාම, හෙට සිට කළ තහනම.. සුරාබදු දෙපාර්තමේන්තුව එකවරම අරන් තියෙන තීරණය මෙන්න..
ඒ මහතා මේ බව සඳහන් කළේ අද (06) පාර්ලිමේන්තුව අමතමින් ය.
ඒ අනුව එයට අදාළ ගැසට් නිවේදනය බලාත්මක කිරීමට ද කටයුතු යොදා අවසන් බව වැඩිදුරටත් ඒ මහතා සඳහන් කළේ ය.
මේ අතර, ඉදිරි සති 2ක ඇතුළත තදාසන්න ප්‍රදේශවලට පොල් ගෙඩි ලක්ෂ 10ක් බෙදාහැරීමට රජය තීරණය කර තිබෙනවා.
ඒ රට තුළ පවතින පොල් මිල අර්බුදයට විසඳුමක් ලෙසයි.
ඒ අනුව එක පොල්ගෙඩියක් රුපියල් 130ක මිලකට සතොස හරහා ලබාදීමට කටයුතු කරන බව වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා සඳහන් කළේ ය.
ඒ සම්බන්ධයෙන් සම්පූර්ණ විස්තරය පහතින්,
You May Like This Video👇
.